දේවී ජගදම්බි දේවාලය
දේවි ජගදම්බි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
දේවි ජගදම්බිකා දේවාලය හෙවත් ජගදම්බිකා දේවාලය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාල 25කින් පමණ සමන්විත සමූහයකි. ඛජුරාහෝව ලෝක උරුම අඩවියකි.
ඛජුරාහෝවේ දේවාල ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 10 වන 12වන සියවස් අතර කාලයේ චන්දේල රාජවංශයේ පාලකයන් විසිනි.
දේවි ජගදම්බිකා දේවාලය පිහිටි උතුරු දේවාල සමූහයේ ය. එය ඛජුරාහෝවේ දේවාල අතුරින් ඉතා අලංකාරව විසිතුරු කරන ලද දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙහි ශෘංගාරාත්මක කැටයම් ගණනාවක් ද වේ. දේවාලයේ බඳ කැටයම් තීරු තුනකින් ආවරණය වී ඇත. දේවාලයේ ගර්භගෘහයෙහි දේවී දෙවඟනගේ විශාල ප්‍රතිමාවක් දක්නට ලැබේ.[2]
සටහන්
[සංස්කරණය]- ^ a b c d e "Archaeological Survey of India (ASI) - Devi Jagdambi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
((cite web))
:|first=
missing|last=
(help) - ^ "Jagadambika temple". සම්ප්‍රවේශය 2006-09-22. [භින්න වූ සබැඳිය]
බාහිර සබැඳි
[සංස්කරණය]- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝව සුචිය - ඡතර්පූර්
- දේවාලයේ ඡායාරූප
- කැටයම්වල විශාල ඡායාරූප සංරක්ෂණය කළ පිටපත 2006-04-20 at the Wayback Machine
- නාග රැජිනියන්ගේ ඡායාරූප සංරක්ෂණය කළ පිටපත 2005-12-21 at the Wayback Machine
- භෛරව රූ වල ඡායාරූප
- විෂ්ණු සහ ලක්ෂ්මීගේ ඡායාරූපය
- දේවාලයේ ඡායාරූප
- ම. ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
ඉන්දියාවේ ලෝක උරුම අඩවි | ||
---|---|---|
උතුරු |
| |
නැගෙනහිර |
| |
දකුණු |
| |
බටහිර |
|
බටහිර සමූහය | |
---|---|
නැගෙනහිර සමූහය (හින්දු) | |
නැගෙනහිර සමූහය (ජෛන) | |
දක්ෂිණ සමූහය | |
කෞතුකාගාර |
|
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.