දූපත් මානසිකත්‍වය
භූ ගෝලීය පිහිටීම හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් සමාජයන්ට අඩුවෙන් නිරාවරණය වන සමාජයක ඒ හේතුකොට තමන් අද්විතීය බවට ඇතිවන මානසිකත්‍වය, දූපත් මානසිකත්‍වය නම්වේ.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.