For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද්විතීය අධ්‍යාපනය.

ද්විතීය අධ්‍යාපනය

ද්විතීය අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවදියෙන් පසුව එන අධ්‍යයනයේ පියවරයි. ද්විතීය අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන පියවරයි. සාමානයෙන් අධ්‍යාපනයේ ඊලග පියවර වන්නේ විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයයි. ද්විතිය අධ්‍යාපනය නියම වශයෙන් අනිවාර්ය පරිපුර්ණ, බාලවයස්කරුවන් සදහා වු ප්‍රාථමික අධ්‍යාපනයේ සිට වැඩිමහල්ලන් සදහා වු වෛකල්පිත, නිර්මාණාත්මක තෘතිය, පශ්චාත් ද්වීතීයය හෝ උසස් අධ්‍යාපනය (විශ්ව විද්‍යාල වෘත්තිය විද්‍යාල) දක්වා සිදුවන සංක්‍රමණය සමය නිරූණය කරයි. පවතින ක්‍රමය අනුව මේ කාලය හෝ ඉන් කොටසක් සදහා වෙනු වු පාසැල් ද්විතිය පාසැල් උසස් පාසැල් , මැදි පාසැල් ,විද්‍යාල, වෘත්තිය පාසැල් සහ ප්‍රාරම්භ පාසැල් වශයෙන් හැඳින්වේ. මේවා අතරින් ඕනෑම එකක නිශ්චිත අර්ථ අවනිත ක්‍රම අකර වෙනස් වේ.

ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය අතර නිහ්චිත කඩඉම රටකින් 60 කට මෙන්ම රටක තුද වුවද වෙනස් වේ. නමුත් එය සමාන්‍යයෙන් 5 වැනි හා 10 වැනි ව්ෂ අතර අධ්‍යාපන කාලය වේ. ද්විතිය අධ්‍යාපනය ඈත්වන්නේ ප්‍රධාන වශයෙන් ගැටවර වයසේදීය ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ප්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනයේ එකතුව සමහර විට කේ. 12 අධ්‍යපානය යනුවෙනි. ඔස්ට්‍රේලියාවේ එය හැදින්වෙනුයේ පී -12 අධ්‍යාපනය යනුවෙනි.

ද්විතීය අධ්‍යාපනයේ අරමුණු උසස් අධ්‍යාපනය හෝ වෘත්තිය අධ්‍යාපනයට සුදානම් කිරීම සදහා පොදු දැනුම ලබා දීම හෝ සෘජුම වෘත්තියක් සදහා පුහුණු කිරීම හෝ විය හැකිය.




සටහන්

[සංස්කරණය]

| Secondary Education |}

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද්විතීය අධ්‍යාපනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?