ද්වාරය:කතෝලික සභාව
හැඳින්වීම
කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. [1]ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.[2] කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ.[3] ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ. තෝරාගත් ලිපිතෝරාගත් සේයාරු
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?ඔබට කතෝලික සභාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද? සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක. Related portalsසැප්තැම්බර් මාසයේ මංගල්‍යයන්
September 2 Justus of Lyon September 3 Pope Gregory I September 4 Rose of Viterbo, TOSF September 5 Mary Teresa Bojaxhiu MC September 6 Saint Begga September 7 Clodoald September 8 Adrian of Nicomedia September 9 Peter Claver, SJ September 10 Nicholas of Tolentino September 11 Felix and Regula September 12 Saint Ailbe September 13 John Chrysostom September 14 Notburga September 15 Nicomedes the martyr September 16 Ludmila of Bohemia September 17 Hildegard of Bingen September 18 Joseph of Cupertino September 19 Januarius September 20 Andrew Kim Taegeon September 21 Matthew the Apostle September 22 Saint Emmeram of Regensburg September 23 Adomnán or Adamnán of Iona September 24 Rupert of Salzburg September 25 Fermin September 26 Cosmas and Damian September 27 Vincent de Paul, CM September 28 Leoba September 29 Saints Michael, Gabriel and Raphael September 30 Jerome Selected quote
උප ප්‍රවර්ග
WikiProjectsසැකිල්ල:WikiProject කතෝලික සභාව උප මාතෘකාExternal resourcesආශ්රිත විකිමීඩියා
|
- ^ "Pubblicati l'Annuario Pontificio 2021 e l'Annuarium Statisticum Ecclesiae 2019" (in Italian). L'Osservatore Romano. 25 March 2021. Archived from the original on 25 March 2020. Retrieved 29 March 2021.
- ^ O'Collins, p. v (preface).
- ^ "Lumen gentium". www.vatican.va. Retrieved 11 October 2020.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.