For faster navigation, this Iframe is preloading the Wikiwand page for
ද්වාරය:බ්‍රහස්පති .
Wikipedia's portal for exploring content related to බ්රහස්පතිසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to බ්‍රහස්පති
Portal maintenance status: (2024 ජනවාරි)
This portal has a single page layout . Any subpages are likely no longer needed.
Please take care when editing, especially if using automated editing software. Learn how to update the maintenance information here .
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ.[තහවුරු කර නොමැත ] සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ.[තහවුරු කර නොමැත ]
Image 1 බ්‍රහස්පතිගේ සය (6) වැනි චන්ද්‍රයා වන
යුරෝපා ක්‍රි.ව. 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී. (නමුත් සමහරුන් දරනා මතය වනුයේ ගැලීලියෝ ගෙන් ස්වාධීනව සයිමන් මේරියස් (Simon Marius ) විසින් මෙම උප ග්‍රහයා සොයා ගන්නා ලද බවයි) යුරෝපා චන්ද්‍රයාට එම නම ලැබී ඇත්තේ පොලිතීෂියානු මාත්යා කථාවල පැවතෙන වංශවත් කාන්තාවකගේ නමිනි. ඇය
සියුස් (Zeus ) විසින් ආලය කරනු ලැබූ ක්‍රීට් (Crete) හි රැජිණ බවට පත්වූ බව පැවසේ.
ගැලීලියානු චන්ද්‍රයින් අතරින් කුඩාම චන්ද්‍රයා වන්නේ යුරෝපා චන්ද්‍රයායි. කි.මි. 3000 කට මදක් වැඩි විෂ්කම්භයකින් යුතු යුරෝපා පෘථිවියේ චන්ද්‍රයාට වඩා කුඩා වන්නේ ස්වල්ප වශවයනි. සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතර සයවැනියට විශාල මෙය එයට වඩා කුඩා සියළුම උපග්‍රහයන්ගේ ස්ක්ධවල එකතුවටත් වඩා වැඩි ස්කන්ධයක් දරයි. මෙහි හරය සිලිකේට් පාෂාන වලින් සහ යකඩ වලින් සමන්විත වේ. යුරෝපාහි තුනීවායු ගෝලයේ මූලික සංඝටකය ඹක්සිජන්වේ. අයිස් වලින් සැදි යුරෝපාහි මතුපිට පෘෂ්ඨය සෞරග්‍රහ මණ්ඩලය තුල දක්නට ලැබේන සුමටම පෘෂ්ඨයන්ගෙන් එකක් ලෙස සැලකේ. ආවාටයන්ගෙන් දුලබ වූ මෙම නැවුම් මතුපිට පෘෂ්ඨය පැළුම් නිසා වයිරම් වැටුණු ස්වභාවයක් උසුලයි. මෙම නැවුම් සහ සුමුදු බව නිසාම මෙම පෘෂ්ඨයට යටින් ජලයෙන් සෑදුණු මුහුදක් පවතින බවට උපකල්පනයක් පවතී. උදම් මගින් ජනනය වූ තාප ශක්තිය මෙම මුහුද ද්‍රව තත්වයෙන් පවත්වා ගැනීමට හේතුවේ. මෙය පිටසක්වළ ජීවයට වාසස්ථානයක් වීමටද ඉඩ ඇත. (
තව දුරටත්... )
Image 2 ජුනෝකැම් සැබෑ වර්ණ දර්ශනය. Lighter surfaces, such as in recent impacts, grooved terrain and the whitish north polar cap at upper right, are enriched in water ice.
ගැනිමේඩ් ,
බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි. එය
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ්, යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින් 1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන්
බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.
ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක. (
තව දුරටත්... )
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Jupiter සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
Image 1 ගැලීලියෝ යානය වෙතින් ලබා ගන්නා ලද වර්ණ ඡායාරූපයක්. (
අයෝ වෙතින්)
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
Geography
Atmosphere
Magnetosphere
Rings
Jupiter's North Pole
Jupiter's South Pole
Moons
Inner moons
Metis
Adrastea
Amalthea
Thebe
Galilean moons Irregular moons
Himalia group
Themisto
Carpo
Valetudo
Ananke group
Carme group
Pasiphae group
Astronomy
General
Jupiter-crossing minor planets
Solar eclipses
Trojans Impact events
Comet Shoemaker–Levy 9
2009 Jupiter impact event
2010 Jupiter impact event
2016 Jupiter impact event
Exploration and orbiting missions
Current Past
Cassini
Galileo
New Horizons
Pioneer program
Ulysses
Voyager program
Future
Jupiter Icy Moons Explorer (2023, en route)
Europa Clipper (2024)
Proposed
Laplace-P (2023)
Shensuo (2024)
Io Volcano Observer (2026)
Tianwen-4 (2029)
Smara (2030)
Related
සේවා දායකයේ කෑෂය හිස් කරන්න
{{bottomLinkPreText}}
{{bottomLinkText}}
This page is based on a Wikipedia article written by
contributors (read /edit ).
Text is available under the
CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.
{{current.index+1}} of {{items.length}}
Thanks for reporting this video!
This browser is not supported by Wikiwand :( Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience. Please download and use one of the following browsers:
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you're using HTTPS Everywhere or you're unable to access any article on Wikiwand, please consider switching to HTTPS (https ://www.wikiwand.com).
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you are using an Ad-Blocker , it might have mistakenly blocked our content.
You will need to temporarily disable your Ad-blocker to view this page.
✕
This article was just edited, click to reload
Please click Add in the dialog above
Please click Allow in the top-left corner, then click Install Now in the dialog
Please click Open in the download dialog, then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list, then click Install
{{::$root.activation.text}}
Follow Us
Don't forget to rate us
Oh no, there's been an error
Please help us solve this error by emailing us at
support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!