For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද්වාරය:ඕස්ට්‍රේලියාව.

ද්වාරය:ඕස්ට්‍රේලියාව

Introduction - show another

Eastern Grey Kangaroos
Eastern Grey Kangaroos
Aboriginal rock art in the Kimberley region of Western Australia

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[1]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ ය[2]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් [3] පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[4]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ඇපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.

Selected article - show another

  • මෙම කොටස තවම නිමවා නොමැත.

Selected image - show another

  • මෙම කොටස තවම නිමවා නොමැත.

Subportals  

Oceania New Zealand Antarctica British Empire

In the news  

  • මෙම කොටස තවම නිමවා නොමැත.

On this day... - show another

  • මෙම කොටස තවම නිමවා නොමැත.

Did you know... - show another

  • ... that Troughman is mythically famous in Sydney, Australia for lying down in urinals?
  • ... that Jordan Rankin, at 16 years and 238 days, is the youngest player to make his first-grade debut in Australian rugby league in over 70 years?
  • ... that Reg Lindsay was an Australian Country and Western singer who won three Golden Guitars Awards and wrote more than five hundred songs in his fifty year music career?
  • ... that the murder of Celia Douty was the first murder in Australia to be solved using DNA profiling, after remaining unsolved for 18 years?

  • ...that the town of Bismarck in Tasmania was renamed Collinsvale due to anti-German sentiment during World War I?
  • ...that Indigenous Australian activist Michael Mansell convinced Libyan leader Muammar al-Gaddafi to officially recognise a separate Aboriginal Australian passport in order to draw international attention to the issue of native land rights?
  • ...that Wally Koochew was the first VFL player of Chinese background?
  • ...that Wing Commander Stanley Goble and Flying Officer Ivor McIntyre, piloting a single-engined seaplane (pictured), became the first men to circumnavigate Australia by air in 1924?
  • ...that a series of storms in south-east Queensland spawned two of the most powerful supercells and tornadoes in recorded Australian history?
  • ...that the lamington cake is believed to have been named after Charles Cochrane-Baillie, 2nd Baron Lamington, the Governor of Queensland at the time of its invention?
  • ...that during the first seven years of the Australian edition of Who Wants to Be a Millionaire? nobody won the top prize of one million dollars?


For a topic outline on this subject, see Outline of Australia.

Associated Wikimedia - show another

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

විකිවොයේජ් 
සංචාරක උපදේශනය

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache
  1. ^ Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago.
  2. ^ "The Heritage of the Land and Property Management Authority". Baseline.nsw.gov.au. සම්ප්‍රවේශය 2010-10-27.
  3. ^ http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036. සම්ප්‍රවේශය 27 November 2017. ((cite web)): Missing or empty |title= (help)
  4. ^ "Australia: World Audit Democracy Profile". WorldAudit.org. සම්ප්‍රවේශය 5 January 2008.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද්වාරය:ඕස්ට්‍රේලියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?