For faster navigation, this Iframe is preloading the Wikiwand page for තාං රාජවංශය.

තාං රාජවංශය

තාං

ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවර
  • චං'ආන් (618–683 සහ 705–904)
  • ලුඕයං (සත්‍ය ලෙසම 664–683 සහ නාමිකව 683–705 සහ 904–907)
පොදු භාෂාවන්මධ්‍ය චීන
ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 618–626 (ප්‍රථම)
ගඔෂු අධිරාජයා
• 626–649
ටයිෂොං අධිරාජය
• 712–756
ෂුවාන්සොං අධිරාජයා
• 904–907 (අවසන්)
අයි අධිරාජයා
ඓතිහාසික යුගයමධ්‍යකාලීන ආසියාව
• ස්ථාපනය
ජූනි 18, 618
• වූ චෞ අරාජික සමය
690–705b
• අන් ලූෂාන් කැරැල්ල
755–763c
• පසුකාලීන ලියාං උදෙසා සිහසුන අත්හැරීම
ජූනි 1, 907
වර්ග ප්‍රමාණය
669[1]10,760,000 km2 (4,150,000 sq mi)
715[2][3]5,400,000 km2 (2,100,000 sq mi)
ජනගහණය
• 7වන සියවස
මිලියන 50
• 9වන සියවස
මිලියන 80
ව්‍යවහාර මුදල
  • චීන කාසි
  • චීන මුදල්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
සුයි රාජවංශය
පසුකාලීන ලියං
වූ
වූයුඒ
මින්
පැරණි ෂූ
ලියාඕ රාජවංශය
a ලා කහ පැහැයෙන් අඳුරු කළ ප්‍රදේශය පාලනය යටතේ පැවතියේ ඉතා කෙටි කාලයක් පමණි.[4][5]
b ඔක්තෝබර් 8, 690 – මාර්තු 3, 705.
c දෙසැම්බර් 16, 755 – පෙබරවාරි 17, 763.
තාං රාජවංශය
"තාං රාජවංශය" යන්න හන් අක්ෂරවලින්
Chinese唐朝
Hanyu PinyinTángcháo
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

තාං රාජවංශය (/tɑːŋ/,[6] [tʰǎŋ]; චීන: 唐朝[a]) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජික සමයයක් සහිතව) මෙය සුයි රාජවංශයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත් අතර, අනතුරුව පංච රාජවංශ සහ දස රාජධානි යුගය ඇරඹිණි. ඉතිහාසඥයන්‍ට අනුව, තාං රාජවංශය චීන ශිෂ්ටාචාරයේ උච්චස්ථානය ලෙස සැළකෙන අතර, චීන සංස්කෘතියේ ස්වර්ණමය ‍යුගය ලෙස ද සැලකෙයි.[8]

සටහන්

[සංස්කරණය]
  1. ^ The polite form Dà Táng (大唐 "Great Tang") was often used, e.g. in the names of books of the period.[7]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

උද්ධෘත

[සංස්කරණය]
  1. ^ 宋岩 [Song Yan] (1994). 中国历史上几个朝代的疆域面积估算 [Estimation of Territory Areas of Several Dynasties in Chinese History] (චීන බසින්). 中国社会科学院. p. 150.
  2. ^ Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 222. ISSN 1076-156X.
  3. ^ Taagepera, Rein (1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 492. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
  4. ^ B.Batsüren. "Түрэг улс" [Turk State]. Монголын түүх.
  5. ^ "Tomb of Pugu Yitu (635–678) in Mongolia: Tang- Turkic Diplomacy and Ritual". ompeting Narratives between Nomadic People and their Sedentary Neighbours. 2019.
  6. ^ "Tang". Random House Webster's Unabridged Dictionary.
  7. ^ Wilkinson 2013, පිටු අංකය: 6.
  8. ^ Lewis 2012, පිටු අංකය: 1.

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
සුයි රාජවංශය
චීන ඉතිහාසයේ රාජවංශ
618–907
අනුප්‍රාප්තික
පංච රාජවංශ සහ දස රාජධානි
{{bottomLinkPreText}} {{bottomLinkText}}
තාං රාජවංශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?