For faster navigation, this Iframe is preloading the Wikiwand page for ත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකා.

ත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා දේශපාලනය- ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව


ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමන්විතයි. මේවා පාලනය ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආරක්ෂක ඇමති ලෙස ක්‍රියාකරන ජනාධිපති යටතේ පාලනය කෙරේ. මුලික වශයෙන් ශ්‍රි ලංකා පාබල හමුදාව ගොඩබිම යුධ කටයුතු සඳහා යොමුවිය. අනිත් සේවාවන්ට වඩා පැරණි හමුදාවද එය විය.විශාලත්වයෙන්ද එය ප්‍රමුඛ විය. කෙසේ නමුත් රට මුහුදින් වටවී තිබීම නිසා නාවික හමුදාව වැඩිම වැදගත් ආරක්ෂක ශක්තියක් හමුදාවමෙන් සැලකුණි. ගුවන් හමුදාව මූලික වශයෙන් යුධ හමුදාවටත් නාවික හමුදාවටත් උදව් කිරීම සඳහා වු හමුදාවක් ලෙස සේවය කරයි. කෙසේ නමුත් යුධ හමුදාවේ අණ දෙන නිලධාරියා වුයේ සුළු ජනවාර්ගයට අයත් දෙමල ජාතිකයෙකි.මෑත දශකවලදී හමුදාවට සිංහල ජනයා පමණක් වාගේ බඳවා ගැනෙනු පෙනේ. මෙය බොහෝ දුරට දෙමල වර්ගයා තුළ සැක බිය ඇති වීමට හේතු විය. එහි ඉතිහාසය තුල යුධහමුදාව බොහෝ යුද්ධයන්හි දිගටම යෙදි ඇති අතර බොයර් යුද්ධය හා ලෝක යුද්ධ දෙකේදීම බ්‍රිතාන්‍ය අණ යටතේ යෙදී ඇත. නිදහසෙන් පසු ප්‍රධාන වශයෙන් රටතුල කැරැල්ලට විරුද්ධව අවිගත් කණ්ඩායම් වලට විරුද්ධව ක්‍රියාත්මක වූ අතර ප්‍රධන වශයෙන් එල්.ටී.ටී.ඊ. යට විරුද්ධවත් එක් අවස්ථාවක අවිගත් ජෙ.වි.පීයට විරුද්ධවත් හමුදාව ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා හමුදාව පුහුණුවීම් කටයුතු ඕස්ටේලියාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය හා දකුණු අප්‍රිකාව යන රාජ්‍යය මගින් ලබා ගනී. වෙනත් රාජ්‍යවල සොල්දාදුවන් ද යුධ ක්‍රියාන්විත වල යෙදෙව් බවට චෝදනා තිබුණද මේවා ඔප්පු වී නොමැති අතර සහතික වීමකුදු සිදුවී නොමැත. මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සාම හමුදාවට ශ්‍රී ලාංකික යුධ හමුදාවද තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊයට විරුද්ධව සටන් කිරීමේ 1983 සිටම යෙදී ඇත. වසර 25 ක කාලය තුළ මියගිය හෝ තුවාල ලද සංඛ්‍යාව පැහැදිලි නොමැත. දෙපාර්ශවයම ගණන් ලඝුකොට දැක්වුවත් එය දසදහස් ගණනින් විය හැක. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව වද හිංසා පැමිණ වීම, දූෂණය හා නීතිය අතට ගෙන විශාල වශයෙන් ජනයා මැරීම ගැන චෝදනා ඇත. නමුත් ඇම්නෙස්ට් ජ්‍යාත්‍යන්තරයෙත්, හියුමන් රයිට්ස් වොච් (මානව හිමිකම් සෙවීමේ සංවිධානයේත්) UNHCR සංවිධානයේත් චෝදනා කිරීම් රජය කිසිම විභාග කිරීමකට එකඟ වී නොමැත. ප්‍රතික්ෂේප කොට ඇත. අද දක්වා හමුදාවේ කිසිවකු යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා නොමැත.



http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka#Military_of_Sri_Lanka

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?