For faster navigation, this Iframe is preloading the Wikiwand page for තට්ටම්.

තට්ටම්

තට්ටම්
විස්තර
ධමනිය
උත්තර නිසදිය ධමනිය, අධර නිසදිය ධමනිය
Nerve
උත්තර නිසදිය ස්නායුව, අධර නිසදිය ස්නායුව, නිතඹ චර්මීය ස්නායු
හඳුන්වන
MeSHA01.378.610.100
TAA01.1.00.033
A01.2.08.002
FMAFMA:76446
Anatomical terminology

තට්ටම් (ඒක වචන: තට්ටම) යනු බොහෝ ක්ෂීරපායියන් වෙත දක්නට ලැබෙන බාහිර ව්‍යූහ විද්‍යාත්මක රවුම් ව්‍යුහ දෙකක් වන අතර ශ්‍රෝණි ප්‍රදේශයෙහි අපර කොටසෙහි පිහිටයි. මානවයන්ගේ පහළ පසුපස සහ අධෝභගය අතර තට්ටම් පිහිටා ඇත. බාහිර චර්ම ස්තරයකින් සහ එයට යටින් වම් සහ දකුණු ගර්ෂ්ඨ නිෂදිය සහ මධ්‍ය නිෂදිය පේශින් මත පිහිටි අධශ්චර්ම මේද වෙතින් තට්ටම් සමන්විත වෙයි. ගර්ෂ්ඨ නිෂදිය පේශින් දෙක, මිනිස් සිරුරෙහි විශාලතම පේශින් වෙති. ඉණ ප්‍රදේශයෙන් සිරුර නැවුණු විට සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, උකුල් සන්ධි පළල් කිරීමෙන් සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, ඇවිදීමෙහිදී හෝ දිවීමෙහිදී හෝ පාද (උකුල) විස්තීරණය කිරීම ඔස්සේ සිරුර ඉදිරිපසට ප්‍රචාලනය කිරීම යන දේ සඳහා මෙම පේශීන් වගකියයි. [1] අසුන්ගත් ස්ථාපිතයෙහිදී, තට්ටම් විසින් සිරුරෙහි ඉහළ කොටසෙහි බර දරා සිටින අතර, පාද වෙත එම බර යෙදීම වලකයි.

බෙහෝ සංස්කෘතීන්හී, තට්ටම් විසින් ලිංගික ආකර්ෂණයෙහි භූමිකා නිරූපණයක් සිදු කරයි.[2] වික්යෝරියානු එංගලන්තය වැනි සමහරක් සංස්කෘතින්හීදී, ශාරිරික දඬුවම් සඳහා ඉලක්කයක් ලෙසින්ද තට්ටම් භාවිතා කර ඇත්තේ,[3] තට්ටම් වල අධශ්චර්ම මේද ස්ථරය විසින් තුවාල සිදුවීම් වලක්වන අතර වේදනාව පැමිණවීම සිදු කරන හෙයිනි. කලාව, විලාසිතාව, සංස්කෘතිය සහ හාස්‍යය තුලදී තට්ටම් සඳහා ගම්‍යාර්ථයන් කිහිපයක් හමු වෙයි. සිංහලයෙහිදී තට්ටම් වෙනුවෙන් නිතඹ යන වදනද භාවිතා වෙයි. හොඳම නිතඹ තේරීමේ තරග, [4] ලොවක් කැලඹූ නිතඹක්, [5] ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!, [6] නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්, [7] මෙන්ම ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි [8] වැනි පුවත් ශ්‍රී ලංකාව වෙතින් අපට හමු වෙයි. එච්.ආර්.ජෝතිපාලයන් විසින් ගායනා කල සැලෙන ලෙලෙන දළුව විලස යන ගීතයට ආරම්භයක් ගනුයේ ගැහැණියකගේ තට්ටම පිළිබඳව සඳහන් කිරීමෙනි. [9] ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් පිළිබඳවද උගේ නිතඹ ප්‍රදේශයෙහි වර්ණය ඇසුරෙන් නම ලබා දී අවස්ථාවක් හමුවෙයි. [10]

ව්‍යුහ විද්‍යාව

[සංස්කරණය]

තට්ටමෙහි උඩු අංශය කෙළවර වන්නේ ජඝන ශිඛාව වෙතින් වන අතර, පහළ අංශයෙහි මායිම වන්නේ තිරස් නිෂදිය නැම්ම වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
සටහන්
  1. ^ "ආකයිව්ඩ් කොපි". 2019-05-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-05-13.[permanent dead link]
  2. ^ හෙනිග්, ජොන්-ලක් (1995). ද රියර් විව්: අ බ්‍රීෆ් ඇන්ඩ් එලිගන්ට් හිස්ට්‍රි ඔෆ් බොටම්ස් තෲ ඒජර්ස්. ලන්ඩනය: සුවනියර්. ISBN 0-285-63303-1.
  3. ^ "පලීස්.". ද ටයිම්ස් (ලන්ඩනය). 22 මාර්තු 1894. http://www.corpun.com/uks89403.htm. ""මිස්ටර් කර්ටිස් බෙනට් ඩෙප්‍රිකේටඩ් කෑනිං ඔන් ද හෑන්ඩ්ස් ඇන්ඩ් බොක්සිං දි ඉයර්ස්, ඇන්ඩ් සෙඩ් දේ වර් එක්සීඩිංලි ඩේන්ජරස් ෆෝම්ස් ඔෆ් පනිෂ්මන්ට්. නේචර් ප්‍රොවයිඩඩ් අ ස්පෙෂල් ප්ලේස් ෆො බෝයිස් ටු බි පනිෂ්ඩ් අපෝන් ඇන්ඩ් ඉට් ෂුඩ් බී යූස්ඩ්." 
  4. ^ "හොඳම නිතඹ තෝරයි". ලංකාදීප (ශ්‍රී ලංකාව). 15 ‍නොවැම්බර් 2013. http://www.lankadeepa.lk/world_news/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/14-185988. 
  5. ^ "ලොවක් කැලඹූ නිතඹක්". සිළුමිණ (ශ්‍රී ලංකාව). 20 ජූලි 2019. http://www.silumina.lk/2019/07/20/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%B9%E0%B7%96-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9%E0%B6%9A%E0%B7%8A. 
  6. ^ "ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!,". රටේGossip (ශ්‍රී ලංකාව). 24 පෙබරවාරි 2015. http://www.rategossip.com/1440/2015/02/biggest-nithamba.html. 
  7. ^ "නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්". දිනමිණ (ශ්‍රී ලංකාව). 8 ජනවාරි 2016. http://www.dinamina.lk/2018/04/10/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/10402/%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/biggest-nithamba.html. 
  8. ^ "ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි". හිරුGossip (ශ්‍රී ලංකාව). 24 නොවැම්බර් 2016. https://gossip.hirufm.lk/12252/2016/11/pregnant-womans-buttocks-revealed-dirty-work-individual-area.html. 
  9. ^ "සැලෙන ලෙලෙන දළුව විලස". LyricsLK.com (ශ්‍රී ලංකාව). http://lyricslk.com/lyrics/jothipala-h-r/1239-salena-lelena-daluwa-wilasa.html. 
  10. ^ "නිසොල්මනේ කූඩු තනන්නා: නිතඹ රතු වැහි ලිහිණියා". දිනමිණ (ශ්‍රී ලංකාව). 1 අප්‍රේල් 2016. http://www.dinamina.lk/2016/04/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/14494. 
{{bottomLinkPreText}} {{bottomLinkText}}
තට්ටම්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?