For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඩොමිනිකා.

ඩොමිනිකා

Commonwealth of Dominica

Commonwealth de la Dominique
ඩොමිනිකා හී කොඩිය
කොඩිය
ජාතික ගීය: Isle of Beauty, Isle of Splendour
ඩොමිනිකා හි පිහිටීම
අගනුවර‍රොසෙව්
රජය
• ජනාධිපති
නිකලස් ලිවර්පූල්
• අගමැති
රුස්වේල්ට් ස්කෙරීට්
Independence 
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
290 sq mi (750 km2)
• ජලය (%)
1.6
ජනගහණය
• July 2009 ඇස්තමේන්තුව
72,660 (195th)
• 2003 ජන සංගණනය
71,727
දදේනි (ක්‍රශසා)ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$758 million[1]
• ඒක පුද්ගල
$10,415[1]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$376 million[1]
• ඒක පුද්ගල
$5,167[1]
මාසද (2007)Increase0.814
දෝෂය: අනීතික HDI අගය · 73rd
වේලා කලාපයUTC–4
  1. Rank based on 2005 UN estimate.


ඩොමිනිකා පොදු රාජ්‍ය කැරිබියානු මුහුදේ පිහිටි දුපත් රාජ්‍යයකි.එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව 'කැරබියන් සොබාදහමේ දුපත' යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය. ලෙසර් ඇන්ටිල්ස්වල පවතින ලාබාලම දුපත වන මෙය වර්තමනයේ භූමිය තුළ පවතින ගිනිකඳු හේතුවෙන් විකාශනය වෙමින් පවතී. මෙහි ලෝකයේ පවතින දෙවන විශාලතම උණුවතුර (උතුරන) විල ඇත. මෙම දුපතෙහි සාරවත්ම වැඩුණු වැසිවනාන්තර, කඳු හා දුර්ලභ ශාක, සතුන්, හා පක්ෂින් වර්ග රාශියක් ජිවත් වෙති. සමහර බටහිර ප්‍රදේශ වර්ෂාව අඩු අතර රට අභ්‍යන්තරයට තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකිය. දුපතෙහි ජාතික පක්ෂියා වන 'සිසෙරොව්' ගිරවා ( "ඉම්පීරියල් ඇමසෝන්" ලෙසද හැඳින්වේ ) ජාතික ධජයේ පිළිබිඹු වේ.

ආර්ථිකය

ඩොමිනකා හි ආර්ථිකය බොහෝ නිදහස් වන අතර එය සංචාරක හා කෘෂිකර්මය මත පදනම් වේ. කෙසෙල් සහ අනෙකුත් කෘෂිකාර්මික බෝග ඩොමිනිකානු ආර්ථිකයේ ඉදිරියෙන් පවතින අතර ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙති. කෙසේ වුවද කාලගුණ තත්වයන්ගේ වෙනස්වීම් සහ පාරිභෝගික භාණ්ඩ පිරිවැයට බලපාන බාහිර සිදුවීම් මෙම ක්ෂේත්‍රයට දැඩිව බලපෑම් එල්ල කරයි. 2007 දී ඇතිවූ ඩීන් කුනාටුව නිසා රටෙහි කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ මාර්ග පද්දතිය ඇතුළු යටිතල ව්‍යුහය දැඩි ලෙස හානියට පත් විනි.

ව්‍යවහාර මුදල්

නැගෙනහිර කැරිබියන් රාජ්‍යයන්ගේ සංවිධානයේ සාමාජික රටවල් නවයෙන් අටක් (ඇ.එ.ජ. ඩොලර් භාවිතාවන බ්‍රිතාන්‍ය වර්ජින් දුපත් හැරුණු කොට) භාවිතා කරන නැගෙනහිර කැරිබියානු ඩොලරය (ලකුණ: $; කේතය: XCD) මෙහි භාවිතා වන මුදල් වර්ගයයි. 1965 සිට බ්‍රිතාන්‍ය බටහිර ඉන්දීය ඩොලරයේ අනුප්‍රාප්තික මුදල් වර්ගය ලෙස පැවතෙන මෙය $ ලකුණින් දැක්වෙන අතර ඩොලර් ලකුණ සහිත අනෙකුත් ව්‍යවහාර මුදල් වලින් වෙන්කොට හඳුනාගැනීම සඳහා EC$ ලෙසද දැක්වේ. EC$ ඩොලර් එකක් ශත 100කට බෙදේ.


ක්‍රිස්ටෝෆර් කොලොම්බස් විසින් දිවයින සොයාගත් 1493 නොවැම්බර් 3 වන ඉරිදා ( ලතින් භාෂාවෙන් ඩොමිනිකා) දිනය ඇසුරෙන් දුපත නම් කොට ඇත.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d "Dominica". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.
  2. ^ Dominica Ethnic groups 2001 Census
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඩොමිනිකා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?