For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඩිල්කා සමන්මලී.

ඩිල්කා සමන්මලී

ඩිල්කා සමන්මලී
Dilka Samanmalee
රැකියාවරූපවාහිනී නිවේදිකාවක
කලත්‍රයා(යන්)චන්දන අසේල[1]

ඩිල්කා සමන්මලී යනු ශ්‍රී ලංකාවේ සිටින රූපවාහිනී වාර්ථාකාරිණියක, ප්‍රවෘත්ති නිවේදිකාවක සහ ජනමාධ්‍යවේදිනියක වෙයි.

මුල් අවධිය

[සංස්කරණය]

ජනමාධ්‍යවේදිනියක වීමට ප්‍රථම, ඩිල්කා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකාවක සිටියාය.[1]

වෘත්තීය දිවිය

[සංස්කරණය]

දෙරණ ටීවී 360° දේශපාලන වාද වැඩසටහන

[සංස්කරණය]

ටීවී දෙරණ හී විකාශය කරන සතිපතා 360° දේශපාලන විවාද වැඩසටහන, ඩිල්කාගේ මාධ්‍ය දිවිය තුල විශේෂ සලකුණක් ඇතිකල සංධිස්ථානයක් ලෙස හැඳින්වෙයි. එක් එක් සතිවලදී තෝරාගත් දේශපාලන චරිතයකට ආරාධනා කොට, ඔහුගෙන් හෝ ඇයගෙන් අදාල විෂය පිළිබඳ කරුණු විමසීම පදනම් කර ගත් මෙම වැඩසටහන තුල පෙරලිකාර චරිතයක් නිරූපණය කරමින්, ඒ හරහා ඉමහත් දේශීය ප්‍රේක්ෂක පිරිසක අවධානය තමා නතු කර ගැනීමට ඩිල්කා සමත් වූවාය. කෙසේ නමුදු වැඩසටහන තුලදී, ඩිල්කාගේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවන බවට බොහෝ දෙනෙකු විසින් ඇයට චෝදනා එල්ල කරනු ලබයි.[2]

ඩිල්කා විසින් මෙහෙයවනු ලැබූ 360° වැඩසටහන් අතුරින් වරෙක උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහ රන්ජන් රාමනායක මහතා ගෙන්වා සිදුකල වාද වැඩසටහන්, එම අවස්ථාවලදී බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වුණු අතර, ඉන් 2010 වර්ෂයේදී විකාශනය වූ රන්ජන් රාමනායක මහතා එක්වූ 360° වාද වැඩසටහනේදී ඩිල්කා, රාමනායක මහතාගේ තර්ජනයන්ට ලක්වූ බවද සඳහන් වෙයි.[3][4][5]

ඇගයීමට ලක්වීම්

[සංස්කරණය]

ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුලදී ඩිල්කා කිහිපවතාවක්ම ඇගයීමට පාත්‍රවී තිබෙයි.[6]

වසර ඇගයීම පිරිනැමීම ප්‍රතිපලය
2008 කැපීපෙනෙන රූපවාහිනී ඉදිරිපත්කරන්නිය ජනමාධ්‍ය තොරතුරු අමාත්‍යාංශය විශේෂ සඳහන
2007 හොඳම කාලීන වැඩසටහන- දෙරණ 360° සඳහා සුමති ටෙලි සම්මාන ජයග්‍රාහක
2009 විශේෂ සම්මානය- දෙරණ 360° සඳහා සුමති ටෙලි සම්මාන ජයග්‍රාහක
2008 ජනමාධ්‍ය අමිල සේවය සඳහා සම්මානය ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන
2007 - 2008 හොඳම කාලීන වැඩසටහන/වැඩසටහන් ඉදිරිපත් කරන්නිය ජාතික මාධ්‍ය පදනම
2010 ගෝල්ඩන් වොයිස් මැකෝ සම්මානය ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන
2010 ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන තරුණ පුද්ගලයින් දසදෙනා TOYP 2010 නිර්දේශිත

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "360 හරහා රට කැළඹූ ඩිල්කා සමන්මලී අද යුග දිවි අරඹයි". සරසවිය. 2012 ජනවාරි 19. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014. ((cite web)): Check date values in: |date= (help)
  2. ^ "ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා". Ramachandra. SEPTEMBER 27, 2010. සම්ප්‍රවේශය 2014-04-28. ((cite web)): Check date values in: |date= (help)
  3. ^ "'දෙරණ' මාධ්‍යවේදිනියට රංජන් රාමනායක තර්ජනය කිරීම දැඩි ලෙස හෙළා දකිනවා". ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය. 2010-සැප්තැම්බර්-3. සම්ප්‍රවේශය 2014-04-28. ((cite web)): Check date values in: |date= (help)
  4. ^ "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30.
  5. ^ "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30.
  6. ^ "අබවුට් ඩිල්කා සමන්මලී". ෆේස්බුක්. සම්ප්‍රවේශය 28 අප්‍රියෙල් 2014.

බාහිර සබැඳි

[සංස්කරණය]


{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඩිල්කා සමන්මලී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?