For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඩිම්3.

ඩිම්3

ඩයිමෙන්ෂන්3
dim3 Logo
ගොනුව:Dim3 Engine Screenshot 1 For Software Infobox.png
සංවර්ධක(යෝ)ක්ලින්ක්! මෘදුකාංග
ස්ථායි නිකුතුව
v13 / 2012
මෙහෙයුම් පද්ධතියමැක් ඕඑස් එක්ස් ; මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ; අයිඕඑස් (ඇපල්) ; ලිනක්ස් (ගොඩනැගීමට අවශ්‍ය)[1]
වර්ගයක්‍රීඩා එන්ජිම (Game Engine)
බලපත්‍රයඑමයිටී වරපත[2]
වෙබ් අඩවියක්ලින්ක්! මෘදුකාංග

ඩිම්3, නැතහොත් ඩයිමෙන්ෂන් 3, යනු නිදහස් හා විවෘත ත්‍රිමාණ ක්‍රීඩා එන්ජිමකි. එය නිර්මාණය කරණ ලද්දේ බ්‍රයන් බානිස් විසිනි.[3] එය ඇපල් සමාගම විසින් ඕඑස් එක්ස් සඳහා සංවර්ධන මෘදුකාංගයක් ලෙස තෝරා ගන්නා ලදි.[4] එසේම ඔවුන්ගේ නව ක්‍රීඩා ගොඩනගන මෙවලමක් ලෙස දක්වන ලදි.[5] ඩෙව්මාස්ටර් හි ත්‍රිමාණ එන්ජින් පිළිබඳ දත්ත සමුදාය තුලද ඩිම්3 ඇත.[6]

ඩිම්3 ඉදිරිපත් කිරීම සඳහා ඕපන් GL භාවිතා කරන අතර කේතනයට ජාවාස්ක්‍රිප්ට්ද දත්ත සඳහා එක්සෙමෙල් ද විභේදන හුවමාරුව සඳහා සරල ඩිරෙක්ට්මීඩියා ලේයරයද භාවිතා කරයි.

කොටස්

[සංස්කරණය]

ඩිම්3 හි යෙදවුම් 4ක් අන්තර්ගතය ඒවා නම්: එන්ජිම(Engine), සංස්කාරකය(Editor), සජීවීකාරකය(Animator) හා ස්ථාපකයයි(Setup).

ඩිම්3 හි දී එන්ජිම යනු සංවර්ධනය කරන යෙදවුමයි. මෙහිදී ක්‍රීඩාව (හෝ ව්‍යාපෘති) වලට බොහෝ පද්ධතිවල ක්‍රියාකළ හැකි අතර එම පද්ධතිවල නිවැරදි එන්ජිම තිබීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම එන්ජිම මැක් ඕඑස් එක්ස්, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා අයිඕස් හි ක්‍රියාත්මකවේ. මෙහි සියලුම සංස්කරණ වලට ජාලගත ආකාරයට එකිනෙක හා ක්‍රියාකළ හැක.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Klink! Software. "OS Downloads".
  2. ^ "Google Code".
  3. ^ Satterthwaite, Mark (2004-09-24). "Dim3: The making of a game engine". InsideMacGames. සම්ප්‍රවේශය 2007-11-06. [Brian] has endeavored to make Dim3 as versatile and flexible as possible while still remaining true to his other fundamental principle: it has to be free to use. ((cite web)): Italic or bold markup not allowed in: |publisher= (help)
  4. ^ Apple (2007-07-26). "dim3 Download". 2007-10-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-07-26.
  5. ^ Cook, Brad (2007-07-26). "Game Building Tools". Inside Mac Games. 2007-10-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-11-08. ((cite web)): Italic or bold markup not allowed in: |publisher= (help)
  6. ^ DevMaster (2007-07-26). "dim3". DevMaster. සම්ප්‍රවේශය 2007-11-08.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඩිම්3
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?