For faster navigation, this Iframe is preloading the Wikiwand page for ටෙරා ඊ පායිශාවෝ.

ටෙරා ඊ පායිශාවෝ

ටෙරා ඊ පායිශාවෝ
ගොනුව:Terra e Paixão title card.jpg
තැනුවේවල්සිර් කාරස්කෝ
රචනය කලේ
  • Thelma Guedes
  • Vinícius Vianna
  • Nelson Nadotti
  • Márcio Haiduck
  • Virgínia Velasco
  • Cleissa Regina Martins
අධ්‍යක්ෂණය කලේLuiz Henrique Rios
රඟපෑම
  • කාවුවා රෙමන්ඩ්
  • බාබරා රීස්
  • ජොනී මාසාරෝ
  • පාවුලෝ ලෙස්සා
  • ඩෙබොරා ෆලබෙල්ලා
  • අගතා මොරේරා
  • ටෝනි රමෝස්
  • ග්ලෝරියා පීරිස්
තේමා සංගීත නිර්මාණකරු
  • Paulo Sérgio Valle
  • César Augusto
  • Cláudio Noam
සම්භව රටබ්‍රසීලය
භාෂාව(න්)පෘතුගීසි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන221
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)
  • Raphael Cavaco
  • Maurício Quaresma
නිෂ්පාදන සමාගමඇස්ටුඩියෝස් ග්ලෝබෝ
ප්‍රචාරණය
මුල් නාලිකාවටීවී ග්ලෝබෝ
මුල් ධාවනය8 මැයි 2023 (2023-05-08) – 19 ජනවාරි 2024 (2024-01-19)

ටෙරා ඊ පායිශාඕ (පෘතුගීසි: Terra e Paixão) යනුවෙන් හැඳින්වෙන්නේ 2023 මැයි 8 දින සිට 2024 ජනවාරි 19 දක්වා ටීවී ග්ලෝබෝ නාළිකාව ඔස්සේ විකාශය කරන ලද බ්‍රසීලියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බාබරා රීස්, කාවුවා රෙමන්ඩ්, ග්ලෝරියා පීරිස්, ටෝනි රමෝස්, පාවුලෝ ලෙස්සා, අගතා මොරේරා සහ ජොනී මාසාරෝ යන නළු නිළි පිරිස විසිනි.[1]

චරිත නිරූපණය

[සංස්කරණය]
  • කාවුවා රෙමන්ඩ්, කායෝ මීරෙල්ස් ලා සෙල්වා ලෙස
  • බාබරා රීස්, ඇලීන් බාරෝසෝ මචාඩෝ ලෙස
  • ජොනී මාසාරෝ, ඩානියෙල් ලා සෙල්වා ලෙස
  • පාවුලෝ ලෙස්සා, ජොනටාස් ඩොස් සාන්ටොස් ලෙස
  • ඩෙබොරා ෆලබෙල්ලා, ලුසින්ඩා ඩො කාර්මෝ අමෝරිම් ලෙස
  • අගතා මොරේරා, ග්රාසා බෝර්ගින් ජුන්කුයිරා ලෙස
  • ටෝනි රමෝස්, ඇන්ටෝනියෝ ලා සෙල්වා ලෙස
  • ග්ලෝරියා පීරිස්, අයිරින් පින්හෙයිරෝ ලා සෙල්වා ලෙස
  • එලියන් ජියාර්ඩිනි, අගතා ශාන්තිනි ලා සෙල්වා ලෙස
  • ටාටා වර්නෙක්, අනෙලි දෝ කාර්මෝ / රායින්හා ඩෙලිසියා ලෙස
  • රේනර් කැඩෙට්, ලුයිගි සැන් මාර්කෝ ලෙස[2]
  • මයිකන් රොඩ්රිගස්, රුද්රිගු ලෙස[3]
  • කිසි වාස්, නීනා ලෙස[4]
  • මාපු හූනි කුයි, රාඕනි ගුවාටෝ ලෙස[5]
  • ලුරිනල්සන් ව්ලැදිමිර්, එලියාස් මාම්බර්ටි ලෙස[6]
  • නටාස්චා ස්ට්රාන්ස්කි, සිල්වියා ලෙස[7]
  • රෆායෙලා කොකල්, යන්ඩාරා ගුවාටෝ ලෙස[8]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Veja quem está no elenco de Terra e Paixão, nova novela das 9". Gshow (පෘතුගීසි බසින්). 22 March 2023. සම්ප්‍රවේශය 13 April 2023.
  2. ^ Bittencourt, Carla (16 March 2023). "Rainer Cadete esconde 'ouro' por trás de italiano trambiqueiro em Terra e Paixão". Notícias da TV (පෘතුගීසි බසින්). සම්ප්‍රවේශය 13 April 2023.
  3. ^ "Terra e Paixão: Elenco muda sotaque para novela ser mais verdadeira; entenda". Metro World News Brasil (පෘතුගීසි බසින්). 10 March 2023. සම්ප්‍රවේශය 13 April 2023.
  4. ^ "Kizi Vaz, Jeniffer Dias e Charles Fricks vão fazer a novela "Terra Bruta"". Noticiasdetv.com (පෘතුගීසි බසින්). 2 February 2023. සම්ප්‍රවේශය 13 April 2023.
  5. ^ Vaquer, Gabriel (27 January 2023). "Globo contrata cantor líder indígena para estrear como ator em novela das nove". Notícias da TV (පෘතුගීසි බසින්). සම්ප්‍රවේශය 13 April 2023.
  6. ^ "Renata Gaspar viverá romance lésbico em 'Terra e paixão'". extra (පෘතුගීසි බසින්). 24 March 2023. සම්ප්‍රවේශය 13 April 2023.
  7. ^ "Saiba quem está no elenco de 'Terra e Paixão', de Walcyr Carrasco". Fotografia - Folha de S.Paulo (පෘතුගීසි බසින්). 15 February 2023. සම්ප්‍රවේශය 13 April 2023.
  8. ^ "Conheça a estreante Rafaela Cocal, modelo e atriz que estará em Terra e Paixão". Resumo das Novelas Online (පෘතුගීසි බසින්). 8 March 2023. සම්ප්‍රවේශය 13 April 2023.

බාහිර සබැදුම්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ටෙරා ඊ පායිශාවෝ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?