For faster navigation, this Iframe is preloading the Wikiwand page for ටැන් ලී.

ටැන් ලී

ටැන් ලී
ටැන් ලී - 2010හිදී
උපත
ලි ති තායි ටැන්

20 මැයි 1977 (1977-05-20) (වයස 47)
වියට්නාමය
නිවහනඕස්ට්‍රේලියාව
රැකියාවතාක්ෂණ ව්‍යාවසායිකාවක. සම-නිර්මාතෘ - Emotiv
වෙබ් අඩවියemotiv.com
visualcv.com/tanttle

ටැන් ලී (උපත 1977 මැයි 20), - වියට්නාම-ඕස්ට්රේලියානු විදුලි සංදේශ ව්‍යවසායිකාවක සහ Emotivහි සම නිර්මාතෘවරියද වේ. ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී.

මුල් කාලය

[සංස්කරණය]

දකුණු වියට්නාමය උපත ලද ටැන් ලී 1982 දී තම පවුලේ අය සමඟ සරණාගත ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය.[1][2]

වෘත්තීය

[සංස්කරණය]

Footscray සංගමයේ වියට්නාම ප්‍රජා සභාපති ලෙස, ඇය, මෙල්බර්න් පුරා පුන්‍යාධාර ආයතන මගින් සහ පුවත්පත් මාර්ගයෙන් ඇය දායකත්වයන් ගණනාවක් කර ඇත.[1]

පිළිගැනීම්

[සංස්කරණය]

ඇය 1998 වසරේදී තරුණ ඕස්ට්රේලියානුවා බවටද නම් කරන ලදී.[2] සහ වයස අවුරුදු 30න් පහළ සාර්ථක ඕස්ට්රේලියානු කාන්තා තිස්දෙනා අතරටද පත්ව ඇත.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "Young Australian of the Year 1998: Tan Le, Community Service Volunteer". National Australia Day Council. 2013-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-11-02. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. ^ a b "YOUNG AUSTRALIAN OF THE YEAR: Tan Le, 1998 Award, Community Service". National Australia Day Council. 2012-07-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. ^ "Speaker Bio: Tan Le". Ideas At The Powerhouse. 2001. October 3, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-28. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ටැන් ලී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?