ජුබිලි කණුව
1887දී උත්සවශ්‍රීයෙන් සැමරූ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තියේ 50 (ස්වර්ණ) ජයන්තිය සැමරීම සඳහා ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ ස්මාරකය ජුබිලි කණුව නමින් හැඳින්වේ.
පිහිටීම
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ මිරිහාන නම් ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ස්මාරකය අවට ප්‍රදේශය වර්ථමානයේ ජුබිලි කණුව නමින්ම හැඳින්වේ.
මේවාද බලන්න
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.