For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජනය.

ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජනය

ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජනය

අනෙක් එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතායතන මෙන් නොව, ජාත්‍යන්තර කම්කරැ සංවිධානය ව්‍යුහය කොටස් 3 කින් අන්තර්ගතව ඇත. මේවා රාජ්‍ය, හාම්පුතුන් හා සේවකයන් නියෝජනය කරයි.

පරිපාලන ආයතන අන්තර්ජාතික කම්කරැ කාර්යාලයේ විධායකය පරිපාලනය ආයතන වේ. මෙම නිලදාින් වසරකට වාර 3 ක් මුණ ගැසිම කරනු ලබයි. මුණ ගැසීම/ සාකච්ඡා කරනු ලබන්නේ වසරේ මාර්තු, ජුනි හා නොවැම්බර් යන මාස වලදී ය. නිලධාරීන් තීරිණ ගනු ලබන්නේ (ILO) ප්‍රතිපත්තිවලට අනුවය. මෙහි න්‍යාය පත්‍රය සකසනු ලබන්නේ අන්තර් ජාතික කම්කරැ සම්මේලනයට අනුවය තවද මෙම සංවිධානයට වැඩ සටහන් හා අයවැයෙන් යන වාර්ෂික වැඩසටහන් මෙම සමුලුවටම බාරදෙනු ලබයි. තවද ජාත්‍යන්තර කම්කරැ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක තෝරාගනු ලබයි.

ජාත්‍යන්තර කම්කරැ සංවිධානයේ පරිපාලනය සෑදී තිබෙන්නේ රටවල් 28 ක රාජ්‍ය නිලධාරින්ගේ එකමුතුවෙන් හා 14 දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් ය. තවත් 14 දෙනෙක් කණ්ඩායමේ නියෝජිතයන් වශයෙන් සේවය කරති. අන්තර් ජාතික කම්කරැ සංවිධානයේ නිත්‍යා සාමාජිකයන් වන්නේ බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, ඉතාලිය, රැසියාව, එංගලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි අවුරැදු 3 කට වරක් මෙහි නියෝජිතයන් තෝරාගනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි.

ජාත්‍යන්තර කම්කරැ සම්මේලනය සෑම වර්සයකදීම ජුනි මස ජාත්‍යන්තර කම්කරැ සම්මේලනය ජිනිවාහි දී පවත්වනු ලබයි. එහි එකගතාවයන් පොදු සම්මුතීන් තුලින් ඉදිරි සැලසුම් ස්ථාපිත කරයි. තවද ප්‍රතිපත්ති මය තීරණ ගනු ලපන අතර අය - වැය හා වැඩසටහන් සම්පාදනය කරනු ලබයි.

සාමාජික රටවල් නිත්‍ය රාජ්‍ය නිලධාරීන් දෙකක් හා මාහ්පුන්තුන්ගේ නියෝජනයන් හා සේවක නියෝජනයක් ඉහත සම්මේලනයට සහභාගී වේ. සියලුම නියෝජිතයන්ට ඡන්ද අයිතිය ලැබෙන අතර, සෑම ඡන්දයක්ම එක හා සමානය. නියෝජිතයන්ගේ රටවල ජනගහනය ප්‍රමාණ‍ය මත එම ඡන්ද බලය වෙනස් නොවේ.


ජාත්‍යන්තර කම්කරැ ප්‍රඥාප්තිය ජාත්‍යන්තර කම්කරැ සංවිධානයේ පොදු සම්මුතියට අනුව මුලික ක්‍රියාකාරීත්වය සිදු වනුයේ අන්තර් ජාතික කම්කරැ ප්‍රඥාප්තීන්ට අනුවය. මෙහි නිර්දේශයන්ට අනුව කම්කරැ සබදතා විෂයන් ජාත්‍යන්තර කම්කරැ ප්‍රඥාප්තියට අනුකූලව සකසයිත මෙහි මාතාකා සකසනු ලබන්නේ පහත සදහන් විෂයන්ට ගැලපෙන ලෙසයි. හමුවීමේ නිදහස හොද සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂාව මුහුදු ආශ්‍රිත රැකියාවන් කරන අයට ලැබෙන පහසුකම්, රාත්‍රී සේවකයන්ට ලැබනෙ පහසුකම්, සමාන අයිතීන් නොලැබීම, වයස් අඩු සේවයකයන් සේවයේ යෙදවීම හා පීඩනයන් ට ලක්කොට වැඩ ගැනීම.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?