ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීම
වේලාව | 1:00 පව(NZDT, UTC+13:00) |
---|---|
Duration | දින 6 (සම්පූර්න සංක්‍රාන්තිය) |
දිනය | 19–25 ජනවාරි 2023 |
Venue | නේපියර් යුද්ධ ස්මාරක මධ්‍යස්ථානය |
පිහිටුම | නේපියර්, හෝක්ස් බේ |
හේතුව | වෘත්තීය අතෘප්තතාව |
Participants | ජසින්ඩා ආර්ඩන් ක්‍රිස් හිප්කින්ස් සින්ඩී කීරො |
නවසීලන්තයෙහි 40වන අග්‍රාමාත්‍යවරයා සහ කම්කරු පක්ෂයෙහි නායකයා ලෙසින් ජසින්ඩා ආර්ඩර්න්ගේ ඉල්ලාඅස්වීම ප්‍රකාශයට පත්කෙරුනේ නේපියර්, හෝක්ස් බේ හී පිහිටි යුද්ධ ස්මාරක මධ්‍යස්ථානයෙහි ආර්ඩන් විසින් 2023 ජනවාරි 19 දිනදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය. [1] [2] [3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ජසින්ඩා ආර්ඩන් ටු රිසයින් ඈස් ප්‍රයිම් මිනිස්ටර් ඉන් ෆෙබ්රුවරි". RNZ (New Zealand English බසින්). 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.
- ^ "ජසින්ඩා ආර්ඩන්ස් රෙසිග්නේෂන් සේස් 5 තිංස් අබවුට් විමෙන් ඉන් පවර්, අකෝර්ඩිං ටු අ ස්කොලර් හූ ස්ටඩීස් විමෙන් ඉන් පොලිටික්ස්". ෆෝර්චූන් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.
- ^ "ජසින්ඩා ආර්ඩන් රිසයින්ස් ඈස් ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් නිව් සීලන්ඩ්". ද ගාඩියන් (ඉංග්‍රීසි බසින්). 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 24 ජනවාරි 2023.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.