For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජපානයෙහි බීර.

ජපානයෙහි බීර

ජපානයෙහි විශාලතම ඉස්කාගාර සමාගම වන අසාහී හී හකාතා ඉස්කාගාරය

ජපානයෙහි බීර නිෂ්පාදනය වන්නේ, වැඩි වශයෙන් රටෙහි ප්‍රධාන බීර නිෂ්පාදකවරුන් සතර දෙනෙක් මගිනි: මද්‍යසාර ප්‍රබලතාවය ABV 5.0% පමණ වන පඬු පැහැ ලිහිල් ලාගර් බීර ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන අසාහී, කිරිං, සැපොරෝ, සහ සන්තොරී වෙතිනි. මෙම පානය අතිශයින් ජනප්‍රිය වන අතර, බීර පරිභෝජනය සකේ පරිභෝජනය අභිබවා යයි. [1]

පිල්ස්නර් වර්ගයෙහි ලාගර් බියර් වර්ගය ජපානයෙහි සුලභ ලෙසින් නිෂ්පාදනය කෙරෙතත්, මෝල්ට් අඩු මට්ටමකින් තැනෙන බියර්-වැනි පානයක් වන, හප්පෝෂු (පදගතාර්ථයෙන්, "පෙණ සහිත මද්‍යසාරය") හෝ මෝල්ට්-රහිත (発泡性 හප්පපොසෙයි?, පදගතාර්ථයෙන් "පෙණ සහිත මද්‍යසාර වර්ගයක්"), විසින් වෙළෙඳපොළෙහි විශාල කොටසක් නතු කරගෙන ඇත්තේ, මෙම නිෂ්පාදිතයන් සඳහා බද්ද සෑහෙන ප්‍රමාණයකින් අඩු නිසාය.

1994 වසරෙහි නිර්නියාමනයෙන් පසුව ක්ෂුද්‍රඉස්කාගාර විසින්ද ජනප්‍රියතාවය අත්කරගනිමින්, ජපාන ආහාර හා සමග සහසම්බන්ධිත ශිල්ප නෛපුණ්‍යය, තත්ත්වය, සහ රසද්‍රව්‍යය ව්‍යුද්භවය පිළිබඳ අවධාරණය යොමුකරවමින් ප‍්‍රභින්න රසයක් සහිත ශෛලීය මාලාවකින් බීර නිෂ්පාදනය කෙරිණි.

ක්‍රාෆ්ට් බීර මත්පැන්හල් සහ අවන්හල් ජපානයෙහි ටෝකියෝ සහ ඕසකා වැනි ප්‍රධාන නගරයන්හී ජනප්‍රිය වූයේ දේශීය නිෂ්පාදිත සහ එජ සහ යුරෝපයෙන් ආනයනිත ක්‍රාෆ්ට් බීර වර්ග හා සමගිනි. [2] 2014 වසරෙහි අග, කිරිං සමාගම විසින් ක්‍රාෆ්ට් බීර ඛණ්ඩය වෙත එක් වන බව ප්‍රකාශ කලේ ඔවුන් විසින් පූර්ණ වශයෙන් අයිතිකාරිත්වය සහිත සප්‍රිං වැලි පෙරීම් ආයතනය ඇරඹීම සමගින් වන අතර, ටෝකියෝ හී දයිකන්යාමා සහ යොකොහෝමා හී නමාමූගි යන ස්ථානයන්හී අවන්හල් ඇරඹීමේ අදහස සහිතවය. මෙම අවන්හල් දෙකම 2015 වසරෙහිදී නිල වශයෙන් විවෘත විය. කාර්මික ඉස්කාගාරය සැපොරෝ පවා 2015 වසර මුලදී ක්‍රාෆ්ට් බීර අංශය ඇරඹීම ප්‍රකාශයට පත් කළහ.

ඉතිහාසය

[සංස්කරණය]

සකේ පෙරීමෙහි සම්ප්‍රදායය යුරෝපියානුවන් ජපානය වෙත සම්බන්ධ වීමට වඩා බොහෝ කලකට පෙර සිදුවෙමින් පැවතියද, බීර පළමුවෙන් ජපානයට හඳුන්වාදෙන ලද්දේ 17 වන සියවසෙහි එඩෝ යුගයෙහිදී ලන්දේසී වෙළෙන්දන් විසින් බවට සැලකෙයි. කෙසේවෙතත්, 1854 වසරෙහිදී කනාගවා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව, ජපානය විදේශ වෙළෙඳාමට විවෘත වී, 19වන සියවසෙහි අග වන තුරු බීර පුළුල් ලෙසින් සුලබතාවයකින් නොපැවතිණි.[1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b හරෙල්, බ්‍රියන් (2012). "ජපානය". In ඔලිවර්, ගැරට් (ed.). දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු බියර්. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 503–504. ISBN 9780195367133.
  2. ^ "ඩිස්කවරිං ටෝකියෝස් ක්‍රාෆ්ට් බියර් බාර්ස්". ද සිටි ලේන් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2014-06-17. සම්ප්‍රවේශය 2021-06-06.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජපානයෙහි බීර
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?