ජනවාරි
ජනවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පළමු මාසයයි.
ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස: | ජනවාරි · | පෙබරවාරි · | මාර්තු · | අප්‍රේල් · | මැයි · | ජූනි · | ජූලි · | අගෝස්තු · | සැප්තැම්බර් · | ඔක්තෝබර් · | නොවැම්බර් · | දෙසැම්බර් |
<< | ජනවාරි | >> | ||||
---|---|---|---|---|---|---|
ඉරිදා | සඳුදා | අඟ. | බදාදා | බ්‍රහස් | සිකු. | සෙන. |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 | |||
2024 |
ජනවාරි (උච්චාරණය) (උදවු·විස්තර) ජනවාරි මාසය ග්‍රෙගරි දින දසුනේ සහ ජූලියන් දින දසුනේ වසරේ පළමු මාසය වන අතර ග්‍රෙගරි දින දසුනේ ඇති දින 31 ක් සහිත මාස 7 න් එකකි. මෙම මාසයේ පළමු දිනය අලුත් අවුරුදු දිනය ලෙස හැදින්වේ. මෙය සාමාන්‍ය වශයෙන්, උතුරු අර්ධ ගෝලයට වසරේ සීතලම මාසය වන අතර දකුණු අර්ධ ගෝලයට වසරේ උණුසුන්ම මාසය වෙයි.
ජනවාරියේ ඇති නිවාඩු දිනයන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]ජනවාරි | |
---|---|
පෙබරවාරි | |
මාර්තු | |
අප්‍රේල් | |
මැයි | |
ජුනි | |
ජූලි | |
අගෝස්තු | |
සැප්තැම්බර් | |
ඔක්තෝබර් | |
නොවැම්බර් | |
දෙසැම්බර් | |
ආශ්රිත දින | ජනවාරි 0 · පෙබරවාරි 30 · පෙබරවාරි 31 · මාර්තු 0 |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.