For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජනවාර්ගික ප්‍රාන්ත.

ජනවාර්ගික ප්‍රාන්ත

Chinese New Year celebrated in a Chinatown in Paris

අන්ප්‍රාන්තයක සිමාවකින් වටවු ජනවාර්ගික ප්‍රාන්තවල - පරිවෘත්තීය ආර්ථික වාදය

[සංස්කරණය]

ජනවාර්ගික කණ්ඩායම්වලට ආවේණික වු සාම්ප්‍රදායික කර්මාන්ත පිළිබදවත්, එම ව්‍යාපාර වල සිඝ්‍ර දියුණුව ගැනත් පරිවෘත්තීය ආර්ථික වාදයේ විග්‍රහ කොට ඇත. ජනවාර්ගික සුළු ජාතින් අතර පරිවෘත්තික ආර්ථිකයක් ගොඩනැගීම මඟින් එරටේ ආර්ථික දියුණුව වේගවත් කළ හැකි බවද එහි සඳහන් කර ඇත. එහි වාසිය වන්නේ ජනවාර්ගික සමාජය තුළින් සාර්ථක ව්‍යාවසායකයන් බිහිකිරීමයි. එමෙන්ම එම ජනවාර්ගික ප්‍රාන්ත අතර ඇති තරඟය නිසා ව්‍යාපාර හිමිකරුවන්ට තම සේවකයින් හට සිත් ඇදගන්නා සුළු වරප්‍රසාද දීමට සිදු වී ඇත. එමෙන්ම එම හිමිකරුවන්ට තම ව්‍යාපාර දියුණු කර ගානීමට පිටත ආර්ථිකයෙන් ලැබෙනවාට වඩා වැඩි සහයක් මෙම සුළු ප්‍රාන්ත වලින් ලැබේ. Alejandro Portes සහ ඔහු‍ගේ සගයන්ගේ වත්මන් තත්ත්වය මෙයට කදිම උදාහරණයකි.

ජනවාර්ගික ප්‍රාන්ත (අන් ප්‍රාන්තයක සීමාවකින් වට වූ) ඇතිවිමේ ලා බලපෑ මුලික හේතුවක් ලෙස ආගම පෙන්වා දිය හැක. නමුත් මෙවැනි ප්‍රාන්තවල මිනිසුන්ටරු තම රුචිකත්වය අනුව ඔවුන්ගේ ආගම ඇදහිය හැක. චීන නගරයේ මෙවැනි ජන කණ්ඩායම් රාශියක් දැකිය හැකි අතර ඔවුන් විවිධ භාෂා පරිහරණය කරයි. එම නිසා ඔවුන් අතර සමාජ ස්ථර දක්නට පුලුවන.

අන් ප්‍රාන්තයක සීමාවකින් වට වූ ජනවාර්ගික ප්‍රාන්තවලට ඇති ආගමික බලපෑම

[සංස්කරණය]

ඇමෙරිකාවට පැමිණියද, ඉතාලි ජාතිකයන් ඔවුන්ගේ මූලය අමතක නොකළහ. ඉතාලියේ මෙන්ම කුඩා ඉතාලියේද රෝමානු කතෝලික ආගම මුල්බැස ගෙන ඇත. අයිරිෂ් නගරය (Irish town), little Saigon, කුඩා මැනිලාව වැනි වෙනත ප්‍රාන්තවලින් වටවු මෙවැනි කුඩා ප්‍රාන්ත බිහිවී ඇත්තේ තම තමන්ගේ මව් රටෙහි ඇති ආගම මූලික කොටගනිමිනි. බොහෝ විට මිනිසුන් තමන්ගේ රට අතහැර යන්නේ ආගමික වශයෙන් බලපාන හිංසාවෙන් වැළකීමටයි. ඔවුන් වෙනත් රටකට පැමිණිවිට, තමන්ට පෙර මෙන් ආගමික හිරිහැරයක් ඇති නොවන, ආගම නිසි ලෙස පිළිපදින, මිනිසුන් සමඟ වාසය කරති.


සටහන්

[සංස්කරණය]
Ethnic enclave Religion

සටහන්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජනවාර්ගික ප්‍රාන්ත
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?