ජනමාධ්‍යය
ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත තව ඇත. ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත් පත් , සගරා හරහාය. එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිටම පැවැතිණි.
‘ජනමාධ්‍ය’ යන වදනද මෙයට සමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල පහසුකම් භාවිතා කරත් ජනමාධ්‍යය යන යෙදුමේ ගැටළු සහ ගත බවක් ඇති වී තිබෙන්නේ මීට කලින් සුළු ජන කොටසකට පමණක් පැවැති අන්තර්ජාල පහසුකම් අද බොහෝ ව්‍යාප්තවී ඇති බැවින්ය. රූපවාහිනී,පෞද්ගලික වෙබි අඩවි ආදිය මේ සඳහා උදාහරණ වේ.
මාධ්‍ය ප්‍රකාශක කාර්යය තුළ විශේෂ ලක්ෂණ සහිත ජන සමාජයක් ගොඩ නැගෙන බව ඇතැම් විචාරකයෝ පවසති. මෙහි ලක්ෂණ නාමයන් නම් සමාජ බන්ධන අවම වීමයි. මේ නිසාම වෙළෙඳ ප්‍රචාරණය ආදියේ බලපෑමට එය ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. මාධ්‍ය නැඹුරුව සහ ජනමාධ්‍ය හැදින්වීම සඳහා msm යන යෙදුම නූතනයේ අන්තර්ජාලය තුළ භාවිතවේ.
අමතර අවධානයට
[සංස්කරණය]- Commercial broadcasting
- Digital rights management
- History of journalism
- History of newspaper publishing
- Media bias
- Media echo chamber
- Media regulation
- Media-system dependency
- Mediatization (media)
- State media
සටහන්
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- The Media: Carriers of Contagious Information
- Peter Medlin, WNIJ, "Illinois Is the First State to Have High Schools Teach News Literacy", National Public Radio, 12 August 2021
- The Evolution of Global Mass Media සංරක්ෂණය කළ පිටපත 20 පෙබරවාරි 2023 at the Wayback Machine
මාධ්‍ය සංස්කෘතිය | |||||||
---|---|---|---|---|---|---|---|
Media |
| ||||||
Ideology |
| ||||||
Deception |
| ||||||
Philosophers |
| ||||||
Counterculture |
| ||||||
In academia |
| ||||||
Issues |
| ||||||
Synonyms |
|
Communication studies | ||
---|---|---|
| ||
Topics and terminology |
| |
Subfields |
| |
Scholars |
| |
History |
| |
---|---|---|
Pioneers |
| |
Transmission media |
| |
Network topology and switching |
| |
Multiplexing |
| |
Concepts |
| |
Types of network |
| |
Notable networks |
| |
Locations |
| |
ජාත්‍යන්තර | |
---|---|
ජාතික | |
වෙනත් |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.