For faster navigation, this Iframe is preloading the Wikiwand page for චැඩ් රාජ්‍යය.

චැඩ් රාජ්‍යය

චැඩ් සමූහාණ්ඩුව

[République du Tchad] Error: ((Lang)): text has italic markup (help)
جمهورية تشاد
Jumhūriyyat Tshād
චැඩ් හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Coat of arms
උද්යෝග පාඨය: "[Unité, Travail, Progrès] Error: ((Lang)): text has italic markup (help)"  (French)
"Unity, Work, Progress"
ජාතික ගීය: "[La Tchadienne] Error: ((Lang)): text has italic markup (help)"
චැඩ් හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
N'Djamena
නිල භාෂා(ව)French, Arabic
ජාති නාම(ය)Chadian
රජයPresidential republic
• President
Idriss Déby
• Prime Minister
Emmanuel Nadingar
Independence
August 11, 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,284,000 km2 (496,000 sq mi) (21st)
• ජලය (%)
1.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
10,329,208[1] (74th)
• 1993 ජන සංගණනය
6,279,921
• ඝණත්වය
8.0/km2 (20.7/sq mi) (212th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$16.074 billion[2]
• ඒක පුද්ගල
$1,611[2]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$6.854 billion[2]
• ඒක පුද්ගල
$687[2]
මාසද (2007)Increase 0.392
දෝෂය: අනීතික HDI අගය · 175th
ව්‍යවහාර මුදලCFA franc (XAF)
වේලා කලාපයUTC+1 (WAT)
• ගිම්හාන (DST)
UTC+1 (Not observed)
ඇමතුම් කේතය235
අන්තර්ජාල TLD.td


tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය එකමුතුව, කාර්යය, අභිවෘද්ධිය"
             සිතියම
ගොනුව:250px-LocationChad.svg.png
අගනුවර සහ විශාලම නගරය ජෙමෙනා
උතුරු අක්ෂාංශ 12°06′ නැගෙනහිර දේෂාංශ 16°02′
රාජ්‍ය භාෂාව ප්‍රංශ, අරාබි
රාජ්‍යය සමූහාණ්ඩුව
නිදහස
ප්‍රංශයේ සිට අගෝස්තු 11,1960
         වර්ග ප්‍රමාණය
එකතුව 1,284,000 වර්ග කිලෝමීටර, 495,753 වර්ග සැතපුම්
ජලය (%) 1.9%
            ජනගහනය
2009 තක්සේරුව 10,329,208
1993 ජන සංඛ්‍යාකය 6,279,921
ඝනත්වය 8.0 වර්ග කිලෝමීටර, 20.8 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 16.180 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 1,663
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 8.400 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 863
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.392 (පහළ)
මුදල් CFA ග්‍රෑන්ක් (XAF)
අන්තර්ජාල TLD .td
දුරකථන සංකේත 235

චැඩ් නිල වශයෙන් චැඩ් රාජ්‍යය ලෙස හඳුන්වන අතර මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් ලිබියාව, නැගෙනහිරින් සුඩාන්, දකුණු දෙසින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය, ගිණිකොණ දෙසින් කැමරූන් හා නයිජීරියාවද, බටහිරට නිගාද යන රටවල්වේ. එහි සමුද්‍රයට ඇති දුර ප්‍රමාණයත් හා විශාල කාන්තාරවල දේශගුණයත් නිසා අප්‍රිකාවේ මියගිය හදවත ලෙස චැඩ් හැඳින්වේ. චැඩ් මූලිකව එරට භූගෝල විද්‍යා ප්‍රාදේශිකයන් තුනකට බෙදා දැක්වේ. උතුරට කාන්තාර තීරයන්, නිසරා සහීලියන් තීරය සහ වඩා සශ්‍රීක සුඩාන් සවානා ප්‍රදේශයක්ද දකුණට වන්නට පිහිටා ඇත. රටට නම ලැබී ඇත්තේ චැඩ් නම් විල නිසයි. එහි ඇති විශාලතම තෙත් ප්‍රදේශය මෙම විල වන අතර එය අප්‍රිකාවේ දෙවන විශාලතම විල වේ. චැඩ්හි උසම ස්ථානය එමි තොසි වන අතර, එය සහරා වේ ඇත. නිව්මේනා එහි අගනුවර වේ. චැඩ්හි විවිධ ජනවාර්ගික හා විවිධ භාෂා කථාකරන කණ්ඩායම් 200 පමණ වේ. අරාබි සහ ප්‍රංශ භාෂා රාජ්‍ය භාෂා වේ. ඉස්ලාම් හා ක්‍රිස්තු ධර්මය ප්‍රධාන ආගම් වේ. හත්වන විලේනියමෙන් ආරම්භවන විශාල ජන සංඛ්‍යාවක් චැන්ඩියන් ප්‍රදේශයට සංක්‍රමණය විය. පළමු විලේනියම අවසන චැඩ් හි සහේලියන් තීරය වන විවිධ රාජ්‍ය සහ අධිරාජ්‍යයන් හටගෙන හා විනාශ වී ඇත. මූලිකව එය සහරාන් වෙළෙඳාම මත පදනම් විය. ප්‍රංශය මෙම ප්‍රදේශය යටත් කර ගත් අතර එය 1920 ප්‍රංශ නිරීක්ෂණ අප්‍රිකාව වශයෙන් නීතිගත කරන ලදී.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Central Intelligence Agency (2009). "Chad". The World Factbook. සම්ප්‍රවේශය January 28, 2010.
  2. ^ a b c d "Chad". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
චැඩ් රාජ්‍යය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?