For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගොන්ගල.

ගොන්ගල

ගොන්ගල(Gongala) ජෛව විවිධත්වය

ගොන්ගල(Gongala) ජෛව විවිධත්වය සිංහරාජ වනයට එකත් පසින් දෙනියාය කදු පන්තියෙන් නැග ආ සුරිය කන්ද (Suriyakanda) morning side හිමිදිරි ප්රවදෙස හා ගොන්ගල (Gongala) දෙනියාය රක්වාන මාර්ගයේදි හමුවන සුන්දර කදු පන්තියකි. කදු වලින් ගහන මෙම ප්රදදේශය අනිකන්ද‚ පනිල්කන්ද‚ සෙලෝ කන්ද‚ ජයතුන්කන්ද‚ බුත්කන්ද‚ ඉත්තෑකන්ද ආදී කදු කර ග්රා මීය ප්ර්දේශ වලින් ගහන ‍වේ. ගොන්ගල කන්ද සිංහරාජ වනයෙන් හුදකලා වු කදු ප්රිදේශයකි. ගිං ගඟ පෝෂණය කරන ප්ර්ධාන ගංඟා දෙකක් මෙම ප්ර්දේශයෙන් වැටී ඇත. ගොන්ගල නාමය මෙම කන්දට ලැබී ඇත්තේ ගොනෙකුගේ හිස ආකාරයේ විශාල ගල් පර්වතයකින් යුතු විට බවත් පෙරකල ගෝනුන්ගෙන් ගහන වු නිසා ගෝන්ගල පසුව ගොන්ගල බවට පත්වූ බවත් ජනප්රවවාදයේ පවති. සීත මීදුමින් නැහැවෙන මෙම කදුකර ප්රේදේශය දේශි සංචාරකයන්ගේ ඇස නොගැටීම නිසා තවමත් ස්වභාවිකත්වය ආරක්ෂා කරමින් පවතී. විශාල ගල් තලාවකින් මුදුන නිර්මාණයවී ඇති ගොන්ගල කදු පන්තිය ස්වභාව ධර්මයේ තවත් අපූර්ව නිමැයුමකි. මෙ‍ම කදු ප්ර්දේශය තුළ ජෛව විවිධත්වය මෙසේ වර්ග කල හැක. • පක්ෂි විවිධත්වය • මත්‍යස විවිධත්වය • උරග විවිධත්වය • සිරපායි සතුන් විශේෂ බොහොමයක් හදුනා ගෙන ඇත එවා පහත විස්තර කර ඇත. තේ වගාව හා මානවයාගේ විවිධ ක්රිියාකාරකම් නිසා අපේ සම්පත් අපට අහිමි වෙමින් පවතී. හිමිදිරි පෙදෙස (morning side) සිංහරාජ වැසිවනාන්තරය (Sinharaja rainforest) වැනි ජෛවීය වැදගත් කමකින් යුතු මෙම ප්රෙමද්ශය ආරක්ෂා කිරීම අප කාගේත් යුතුකම වන්නේය.

හදුනාගත් පක්ෂීන්ගේ ලැයිස්තුව

ගොන්ගල

   * 01. ශ්රීප ලංකා වලි කුකුළා - Sri Lankan Jungle fowl(Gollus lafayetii)
   * 02. සිලු සර්පකුස්සා - Crested serpent eayle(Spilornis cheela)
   * 03.නීල මහා ගොයා -Green Imperial Priyeon(Ducula aenea)
   * 04.අලු කොබෙයියා - Spotted Dove(Streptopelia chihensis)
   * 05.පඬු ගිරවා - ‍Plum headed parakeet(Psittacula cyano)
   * 06.ශ්‍රි ලංකා ගිරා මලිත්තා - Sri Lanka Hanging Parrot(Loriculus beryllinus)
   * 07.ඇටි කුකුළා - Greater coual(Centropus sinensis)
   * 08.ළය සුදු පිළිහුඩුවා - Wnite trrcated kingtisner (Halcyan smyrnensis)
   * 09.මල් පිළිහුඩුවා -Greater flo meback (alcedo atlhis)
   * 10.දිලිරන් මිණි විත්තා - House swift(Ayus offinis)

හදුනාගත් මත්සයින්ගේ ලැයිස්තුව

   * ගල් පාඩියා -Lanka stone sucken
   * තල් නකාස්සා-Comptail
   * තදු අහිරාවා-Ban ded moantoin looch
   * පෙඩි හුංගා-Cat fish
   * බලි වැලි ගොවුවා-Scribbled Goby
   * කාවෙරි දන්ඩියා-Common Rasbra
   * උඩ හදයා-D’s xillifish
   * ඉරි හදයා-Wernon’s xillifish
   * අසෝක පෙතියා-Asoka barb

ෙමම ෙතාරතුරු අෙප්පාසල් http://ullv.sch.lk සංරක්ෂණය කළ පිටපත 2010-12-22 at the Wayback Machine හා http://gonagal.wordpress.com යන ෙවබ් අඩවි වලින් ද ලබාගත හැක.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගොන්ගල
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?