For faster navigation, this Iframe is preloading the Wikiwand page for ග්රැමී සම්මාන.

ග්රැමී සම්මාන

ග්‍රැමී සම්මානය
53වන ග්‍රැමී සම්මාන
ග්‍රැමෆෝනයක කුඩා රන් ආලේපිත ප්‍රතිමාවක් අනුව යමින් ග්‍රැමී සම්මාන නම් කොට ඇත.
සම්මානය පිරිනමනුයේ සංගීත කර්මාන්තයෙහි අනභිබවනීය මස්තකප්‍රාප්තීන්
පිරිනමනු ලබන්නේ පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය
රට එක්සත් ජනපද
පළමුව පිරිනැමුනේ 1959
නිල වෙබ් අඩවිය http://www.grammy.com/

ග්‍රැමී සම්මානයක් (මුලින්ම හැඳින්වුනේ ග්‍රැමෆෝන් සම්මානය ලෙසිනි) — හෝ ග්‍රැමී — වනාහී එක්සත් ජනපදයෙහි පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය විසින් සංගීත කර්මාන්තයෙහි විශිෂ්ඨ කාර්ය සාධනය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානයකි. රූපවාහීනිය තුලින් පුළුල් ලෙසින් නරඹනු ලබන්නාවූ මෙම වාර්ෂීක සම්මාන ප්‍රදානෝත්සවයෙහි කැපී පෙනෙන අංග වන්නේ ප්‍රමුඛ ශිල්පීන් විසින් සිදු කරන රංගනයන් සහ මහත් ජන රුචියක් දනවන සම්මානයක් සමහරක් පරිනැමීම වෙයි. රූපවාහිනිය සඳහා වන එමී සම්මාන සහ චිත්‍රපට සඳහා වන ඇකඩමි සම්මාන වෙනුවට සංගීතය සඳහා වන පර්යාය සම්මානය මෙය වන්නේය.

1958 වසරේදී අභිවාහකයන්ගේ සංගීත සම්ප්‍රසාධනයන් සඳහා ගෞරව සම්මාන පුද කරනුවස් පළමුවන ග්‍රැමී සම්මාන ප්‍රදානෝත්සවය, 1959 මැයි 4 වන දිනදී පැවැත්විණි. ඉතාමත් මෑත සිදුවූ ප්‍රදානෝත්සවය වන්නේ, 2011 පෙබරවාරි 13 දිනදී ලොස් ඇන්ජලීස් හී ස්ටේපල්ස් සෙන්ටර් හිදී පැවැත්වුනු 53වන ග්‍රැමී සම්මාන ප්‍රදානෝත්සවයයි.

විචාර

[සංස්කරණය]

ඇතැම් සංගීත කලාකරවෝ ග‍්‍රැමී සම්මානයේ සවභාවය පිළිබඳ පෞද්ගලික විරෝධයන් දැක්වා ඇත. ටූල් නම්වූ රොක් සංගීත කණ්ඩායමේ නායක මෙනාර්ඞ් ජේම්ස් කීනන් තම සම්මානය ලබාගැනීම සඳහා උළෙල ට සහභාගී නොවූ අතර සම්මානය පිළිබඳ තම අදහස් මෙසේ දැක්වීය.

"මම හිතන්නේ ග‍්‍රැමී කියන්නේ සංගීත ව්‍යාපාරය සඳහා ඇති දැවැන්ත අලෙවි ප‍්‍රවර්ධන යන්ත‍්‍රයක් පමණක් කියලයි. ඔවුන් බුද්ධියෙන් අඩු පිරිසකට ආමන්ත‍්‍රණය කරන අතරේ බහුතර කැමැත්ත සපයනවා. ඔවුන් කලාවට හෝ කලාකරුවන් ට තමුන් නිර්මාණය කළ දේ පිළිබඳව ගෞරවයක් දක්වන්නේ නැහැ. මෙය සංගීත ව්‍යාපාරය එයම සැමරීමක් පමණයි. මූලිකව ගත්විට ඉන් එහාට මොනවත් නැහැ. " ජනතාවගේ හැගීම් වෙනුවෙන් නිසිලෙස පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධව ග‍්‍රැමී සම්මාන බොහෝ විට විචාරය ට ලක්විය. සංගීත නිශ්පාදන ආයතන මේ සඳහා නාම යෝජනා භාරදීම සම්බන්ධයෙන් බැඳී සිටියි. නාමයෝජනාවක් පැමිණි විට එය විග‍්‍රහ කිරීම සඳහා ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් 150 අධික සංඛ්‍යාවකින් යුත් කමිටුවක් පත් වේ. මෙය හුදෙක් අදාල නිර්මාණය එම කොට්ඨාසයේ නාමයෝජනාවට සුදුසු දැයි විමසා බැලීමට පමණි. නාමයෝජනාව සඳහා ඡන්දය පාවිච්චි කළ හැක්කේ අදාළ ධාරාවේ ප‍්‍රවීණයන් ට පමණි. ඔවුන් සාමාන්‍ය කොටස් හතරක් සඳහා නාමයෝජනා කරති. එවානම් වසරේ හොඳම තැටිය හොඳම ඇල්බමය හොඳම ගීතය සහ හොඳම නවක කලාකරුවා ය. ඡන්ද ආරක්ෂාකාරීව ගණනය කරනු ලබන්නේ ස්වාධීන ගිනුම් සමාගමක් වන ඩෙලොට් ටච් ටොමට්සු විසිනි.

මෙම නාමයෝජනා ක‍්‍රමය ආර්ථික දෙශපාලනික හෝ ව්‍යාපාරික ක‍්‍රමයේ කෙතරම් දුරට ප‍්‍රථිපලයක් දැයි යන්න පිළිබඳ විවිධ මතවාද පවතී. ඇතැම් විකල්ප විචාරක මතය වන්නේ ග‍්‍රැමී වැනි ප‍්‍රධාන සම්මාන උළෙලවල් හුදෙක් සංගීත සමාගම් තම තමන්ට සුභපතා ගනිමින් තමුන්ගේ නිශ්පාදන අලෙවිකරණය උදෙසා පවත්වන බවය. ඇතැම් විචාරකයෝ තර්ක කරන්නේ මෙහි ජයග‍්‍රාහකයන් ස්වභාවිකව ම නාමයෝජනා හා ඡන්ද කමිටු සාමාජිකයන් ගේ සමාජීය දේශපාලනික හා කලාත්මක තෝරාගැනීම් විද්‍යමාන කරන බවයි. කර්මාන්තයෙන් පිටත සිටින වෙනත් විචාරකයන් ගේ විවෘත ප‍්‍රශ්නය වන්නේ නූතන ඩිජිටල් සමාජය තුල සම්මාන උළෙලක අවශ්‍යතාවය කුමක් ද යන්නයි. ග‍්‍රැමී වැනි සම්මාන උළෙල වල් කර්මාන්තයේ සිදුවන වෙනස්කම් හුවා දක්වන සාධක බවට පත් ව ඇත . බිල්බෝර්ඞ් සඟරාව ග‍්‍රැමී සම්මානයක් ලබන සෑම විටම කලාකරුවකුගේ වර්ධනයක් දකියි. කෙසේ වුවද මෙම වාර්තා සම්බන්ධයෙන් ස්ථීර කිරීම් අවශ්‍ය වේ.

මීට අමතරව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා සම්මාන බෙදා දීම සම්බන්ධයෙන් හා උළෙලේ වැඩි කාලයක් එකිනෙකා ගේ පිටවල් කසා ගැනීමට වඩා යමක් නොකිරීම සම්බන්ධයෙන් ද ග‍්‍රැමී උළෙල ට චෝදනා තිබේ. ටෙ‍්‍රන්ට් රෙන්සර් සිය අන්තර්ජාල අඩවියේ 2007 දෙසැම්බර් 6 වනදා මෙසේ පවසයි. "ව්‍යාපාර තත්වයෙන් අත්මිදෙන්න සංගීත ක්‍ෂේත‍්‍රය හැකි සෑම දෙයක් ම කරන අවස්තාවක අපට ග‍්‍රැමී වලිනුත් අත්මිදෙන එක ස්ථිර කර ගන්න හැකි වෙයිද? හැකියාව ගිලිහුණු නාකි මිනිස්සු එකිනෙකාගේ ලිංගේන්ද්‍රියන් පිනවා ගන්නවා බලන් හිටියා හොඳටම ඇති. ඔබට සුභ දවසක්. "

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ග්රැමී සම්මාන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?