ග්යොංහුයිගුං
ග්‍යොංහුයි මාලිගය | |
---|---|
경희궁 | |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
නගරය | සෝල් |
රට | දකුණු කොරියාව |
ඛණ්ඩාංක | 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°Eඛණ්ඩාංක: 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E |
වර්තමාන නිවැසියන් | සෝල් ඉතිහාස කෞතුකාගාරය සෝල් කලා කෞතුකාගාරය |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 17වන සියවස 1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය) |
කොරියානු නම | |
හංගුල් | 경희궁 |
හන්ජා | 慶熙宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonghuigung |
මැකූන්–රයිෂවර් | Kyŏnghŭigung |
ග්‍යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්‍යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]- මාලිගා ලැයිස්තුව
- කොරියානු ගෘහනිර්මාණ ශිල්පය
- කොරියාවේ ඉතිහාසය
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]- Official guide from Cultural Heritage Administration
- Visit Seoul information[permanent dead link]
- Seoul Museum of Art
- The Seoul Guide : Gyeonghuigung Palace
සැකිල්ල:SouthKorea-struct-stub
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.