For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගයා, ඉන්දියාව.

ගයා, ඉන්දියාව

ගයා
මහනගර සභාව
ගයාවේ විෂ්ණුපාද මන්දිරය, මෙහි විෂ්ණු දෙවියන්ගේ පා සටහන් ඇතැයි පැවසේ; ගයා ගුවන්තොටුපල
ගයා is located in බිහාරය
ගයා
ගයා
ගයා is located in ඉන්දියාව
ගයා
ගයා
බිහාරය තුළ ගයාවේ පිහිටීම
ඛණ්ඩාංක: 24°45′N 85°01′E / 24.75°N 85.01°E / 24.75; 85.01ඛණ්ඩාංක: 24°45′N 85°01′E / 24.75°N 85.01°E / 24.75; 85.01
රටඉන්දියාව
ප්‍රාන්තයබිහාර්
කලාපයමගධ
කොට්ඨාසයමගධ් කොට්ඨාසය
දිස්ත්‍රික්කයගයා
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයනාගරික සංස්ථාව
 • ඉහළම අධිකරණයගයා නගර් නිගම්
 • නගරාධිපතිගනේෂ් පාස්වන්
සරිය[2][3]
 • මුළු308 කිමී2 (119 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය2වන
උන්නතාංශය111 මී (364 අඩි)
ජනගහණය(2011)
 • මුළු470,839[1]
 • අනුස්ථිතිය102 (ඉන්දියාව) 2වන (බිහාරය)
 • ඝණත්වය9,490/කිමී2 (24,600/වර්ග සැත)
ජනනාමය(න්)ගයානු, ගයාවී[4]
භාෂා
 • නිලහින්දි, උර්දු
 • කථනමාගධී, හින්දි, උර්දු
වේලා කලාපIST (UTC+5:30)
PIN823001 - 13
දුරකථන කේතය91-631
ISO 3166 කේතයIN-BR
වාහන ලියාපදිංචියBR-02
දුම්රිය ස්ථානයගයා සන්ධිය
ගුවන්තොටුපලගයා අන්තර්ජාතික ගුවන්තොටුපල
වෙබ් අඩවියgayamunicipal.net/

ගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දකුණු පෙදෙසෙහි පිහිටි ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රධාන සංචාරක ආකර්ෂණස්ථානයකි. ගයාව පිහිටියේ බිහාරයේ අගනගරය වන පැට්නාවට 116 කිලෝමීටර (72 mi) පමණ දකුණට වන්නට ය. මෙය එම ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය වන අතර, 470,839ක ජනගහනයකින් යුක්ත ය. එසේම මෙය ගයා දිස්ත්‍රික්කයේ සහ මගධ් මණ්ඩලයේ මූලස්ථානය ද වේ. නගර පැති තුනකින් කුඩා කඳුගැට ත්‍රිත්වයක් මඟින් (මංග්ලා-ගෞරි, ශෘංග-ස්ථාන්, රාම්-ශිලා, සහ බ්‍රහ්මයෝනී) වටවී ඇති අතර, එහි නැගෙනහිරින් ඵාල්ගු ගඟ ගලා බසියි.

ගයාව ජෛන, හින්දු, සහ බෞද්ධ යන ආගම් තුන සඳහාම වැදගත් ස්ථානයකි. ගයාව පිළිබඳ ඉන්දීය මහා වීරකාව්‍ය වන රාමායණය සහ මහාභාරතය තුළ සඳහන් ය. ඒ අනුව රාම, සීතා සහ ලක්ෂ්මණ සිය පියා වූ දශරථ වෙනුවෙන් පිඬු දානයක් ලබාදුන්නේ මෙහි දී ය එම නිසා මෙම ස්ථානය පිණ්ඩාදාන චාරිත්‍රය උදෙසා වැදගත් හින්දු වන්දනා ස්ථානයක් වේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු බුද්ධ ගයාව පිහිටියේ ද මෙහි වන අතර, එය බුද්ධාගමේ එන ප්‍රධාන ශුද්ධ ස්ථාන සතරෙන් එකකි. බුද්ධ ගයාවෙහි පිහිටි මහාබෝධි විහාර සංකීර්ණය ලෝක උරුම අඩවියක් ද වේ.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "UA/Cities 1 lakh and above" (PDF). Government of India. 13 November 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
  2. ^ "Gaya Municipal Corporation".
  3. ^ "City Development Plan for Gaya: EXECUTIVE SUMMARY" (PDF). Urban Development and Housing Department, Government of Bihar. p. 4. 13 September 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 October 2012.
  4. ^ "Archived copy". 16 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-07-12.((cite web)): CS1 maint: archived copy as title (link)

බාහිර සබැඳි

[සංස්කරණය]
  • විකිචාරිකා තුළ Gaya සංචාරක මාර්ගෝපදේශනය

සැකිල්ල:Bihar සැකිල්ල:Hindu holy cities සැකිල්ල:Magadh Division

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගයා, ඉන්දියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?