For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගායත්‍රී දේවී.

ගායත්‍රී දේවී

මහාරාණි ගායත්‍රී දේවී
මහාරාණි සිය තරුණ අවධියේ
ජායිපූර්හි මහාරාණි
නිල කාලය1940 මැයි 9 − 1948
පදවිය ඉසිලීම1948 – 1970 ජූනි 24
උපත23 මැයි 1919(1919-05-23)
ලන්ඩන්, එංගලන්තය, එක්සත් රාජධානිය
මරණය29 July 2009(2009-07-29) (වයස 90)
ජායිපූර්, රාජස්ථාන්, ඉන්දියාව
වල්ලභයාජායිපූර්හි මහාරාජා IIවන මාන් සිං
(වි. 1940 - 1970; ඔහුගේ මරණය)
දරුවන්ඉසර්දාවේ මහාරාජා Iවන සවායි ජගත් සිං
වංශයකොච්
පියාකූච්-බේහාරයේ මහාරාජා ජිතේන්ද්‍ර නාරායන්
මවබැරෝඩාවේ ඉන්දිරා රාජේ කුමරිය
ආගමහින්දු ආගම

මහාරාණි ගායත්‍රී දේවී (උපත කූච් බෙහාරයේ ගායත්‍රී දේවී කුමරිය ලෙස; 1919 මැයි 23 − 2009 ජූලි 29) යනුවෙන් හැඳින්වෙන්නේ 1940 සිට 1949 තෙක් ධුරය හෙබවූ ජායිපූර්හි තෙවැනි මහාරාණි බිසවයි. ඇය මහාරාජා IIවන සවායි මාන් සිංගේ භාර්යාව වූවා ය.[1] ඇගේ සැමියා විසින් ජායිපූර් රාජ්‍යය ඉන්දියානු සංගමයේ කොටසක් බවට පත් කිරීමට අත්සන් තැබීමෙන් පසුව සහ 1970දී ඇගේ සුළු-පුත්‍රයා සිහසුනට පත්වීමත් සමග ඇයව ජායිපූර්හි රාජමාතා මහාරාණි ගායත්‍රී දේවී ලෙස හැඳින්විණි.

මහාරාණි ලන්ඩනයෙහිදී අම්ල පිත්ත ප්‍රදාහ සංකූලතාවකින් පෙලෙන්නට වූ අතර එහි රෝහලකට ඇතුලත් කෙරිණි. ලන්ඩනයෙහි කිං එඩ්වඩ්ස් රෝහලෙහිදී අම්ල පිත්ත ප්‍රදාහය සඳහා ඇය වෙත ප්‍රතිකාර කෙරෙමින් පැවතෙද්දී ජායිපූර් වෙත යළි පැමිණීමට ඇයගේ කැමැත්ත ප්‍රකාශ කෙරිණි. ගුවන් ගිලන් රථයක උපකාරයෙන් ගායත්‍රී දේවි ජායිපූර් වෙත ගුවනින් ගෙනෙන ලදි. සන්ටෝක්බා දුර්ලබ්ජී අනුස්මරණ රෝහල (එස්ඩීඑම්එච්) වෙත ඇය 2009 ජූලි 17 දින ඇතුළු කෙරිණි. 2009 ජූලි 29 දී, අවුරුදු 90 වයස්ගත ඇය පෙනහළු අක්‍රීය වීම නිසා මිය ගියාය.[2][3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Karim, Fariha (31 ජූලි 2009). "Gayatri Devi: the last Maharani of Jaipur". London: The Times.
  2. ^ ගායත්‍රී දේවී, ෆෝමර් ජායිපූර් ක්වීන්, ඊස් ඩෙඩ්
  3. ^ රාජ්මාතා ගායත්‍රී දේවී ඔෆ් ජායිපූර් ඩයිස් ඇට් 90, http://articles.timesofindia.indiatimes.com/2009-07-30/india/28157766_1_rajmata-gayatri-devi-jai-maharani, ප්‍රතිෂ්ඨාපනය 27 December 2017 

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගායත්‍රී දේවී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?