For faster navigation, this Iframe is preloading the Wikiwand page for
ගම .
ස්විට්සර්ලන්තයේ ගමක්.බෙනින් වල ඈත ගම්මානයක් ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.
ගම නිර්මානය විමේ ඉතිහාසය දෙස සලකා බැලීමේ දී ක්‍රිස්තු පූර්ව 8000-6000 අතර කාලයේදී නිර්මානය වන්නට ඇතැයි සැලකේ.එකල ගම සරල සමාජයක් වශයෙන් ගොඩනැගී අද පවතින සංකීර්ණ ගම දක්වා විකාශනයවී ඇත.මුල් යුගයේදී ගමක් නිර්මානය කරගන්නා ලද්දේ ඥාතී පිරිසක් එකට එකතුවී බව විශ්වාස කෙරේ.ගමක නායකත්වය අද්දැකීම් වැඩි වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකුට ලැබෙන්නට ඇතැයි සැළකේ.
දකුණු ආසියාතික කලාපයතුල වැඩිම ජනගහනයක් වසය කරන්නේ ගම තුලයි.මෙම ග්‍රාමීය පෙදෙස්හි ඔනුගේ ආගමික මධ්‍යස්ථාන පිහිවුවාගෙන ඇත.ඉන්දීය හින්දු ජනයා වසය කරන සෑම ගමකම පාහේ කෝවිලක් දක්නට ලැබේ.බෞද්ධ ජනයා වැඩිපුර වාසය කරන ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාහේ පන්සල් සිහිවුවා ඇත.ශ්‍රී ලංකාවේ පුරාණ ගම එකල ඉතා විධිමත්ව නිර්මානය වී තිබිණි.එකල සිංහල ගමක වැවක් හා විහාරයක් බොහෝවිට තිබුණි.වර්තමානය වනවිට වේගයෙන් නාගරීකරනය වෙමින් පවතී.අකුණු ආසියාතික සමාජයන්හි ගම බොහෝවිට කෘෂිකර්මය පදනම්වූ ස්වංපෝෂිත ආර්ථිකයක් පවතී.දකුණු ආසියාව තුල පවතින කුල ක්‍රමය පදනම් කරගත් ඒඒ කුලයන්ට අයත් පුද්ගලයන් පමනක් සිටින ගම් නිර්මානයද දක්නට ලැබේ.අතීත ශ්‍රී ලංකාවේ මෙය බහුලව දක්නට ලැබුනද වර්තමානයේ එවන් ක්‍රමයක් දක්නට නොලැබේ.ඉන්දියානු සමාජයේ නම් තවමත් මෙම තත්වය දක්නට ලැබේ.
ගම්මාන හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ගම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
Designations for types of administrative division
English terms
Other English terms
Current
Alpine resort
Bailiwick
Banner
Block
Cadastre
Circle
Circuit
Colony
Commune
Condominium
Constituency
Duchy
Eldership
Emirate
Federal dependency
Governorate
Hamlet
Manor
Muftiate
Neighbourhood
Parish
Precinct
Principality
Protectorate
Quarter
Regency
Autonomous republic
Riding
Sector
Shire
Sultanate
Suzerainty
Townland
Village
Ward
Historical
Agency
Barony
Burgh
Exarchate
Hide
Hundred
Imperial Circle
March
Monthon
Presidency
Residency
Roman diocese
Seat
Tenth
Tithing
Non-English terms or loanwords
Current
Amt
Apskritis
Bakhsh
Barangay
Bezirk
Regierungsbezirk
Comune
Frazione
Freguesia
Fu
Gemeinde
Austria
Germany
South Tyrol
Switzerland
Gemeente
Gmina
Hromada
Județ
Kampong
Kommun/kunta
Län (Sweden)
Landskap (Finland)
Località
Maakunta
Megye
Muban
Mukim
Oblast
Okrug
Ostān
Poblacion
Purok
Raion
Savivaldybė
Seniūnija
Shahrestān
Sum
Sýsla
Tehsil
Vingtaine
Historical
Commote
Gau
Heerlijkheid
Köping
Korale
Län/lääni
Landskap (Sweden)
Landskommun
Maalaiskunta
Nome
Pagus
Pargana
Plasă
Satrapy
Socken
Subah
Syssel
Zhou
Used by ten or more countries or having derived terms. Historical derivations in
italics .
See also
Census division
Electoral district
List of administrative divisions by country
Slavic administrative divisions
{{bottomLinkPreText}}
{{bottomLinkText}}
This page is based on a Wikipedia article written by
contributors (read /edit ).
Text is available under the
CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.
{{current.index+1}} of {{items.length}}
Thanks for reporting this video!
This browser is not supported by Wikiwand :( Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience. Please download and use one of the following browsers:
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you're using HTTPS Everywhere or you're unable to access any article on Wikiwand, please consider switching to HTTPS (https ://www.wikiwand.com).
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you are using an Ad-Blocker , it might have mistakenly blocked our content.
You will need to temporarily disable your Ad-blocker to view this page.
✕
This article was just edited, click to reload
Please click Add in the dialog above
Please click Allow in the top-left corner, then click Install Now in the dialog
Please click Open in the download dialog, then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list, then click Install
{{::$root.activation.text}}
Follow Us
Don't forget to rate us
Oh no, there's been an error
Please help us solve this error by emailing us at
support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!