For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය.

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
සරිය
 • මුළු1,386.6 කිමී2 (535.4 සතරැස් සැත)
 • භූමිය1,341 කිමී2 (518 සතරැස් සැත)
 • ජලය46 කිමී2 (18 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු2,294,641
 • ඝණත්වයBad rounding here1,700/කිමී2 (Bad rounding here4,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)

ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.

1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.[1]

භූගෝලීය පසුබිම

[සංස්කරණය]

දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර එය ශ්‍රි ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංශ 6º54.5 සිට 7º20 අතර හා නැගෙනහිර දේශාංශ 79º 48.75 සිට 80º13 අතර දක්වා පැතිර පවතී. .

ඓතිහාසික පසුබිම

[සංස්කරණය]

වෙනත් කරුණු

[සංස්කරණය]

දේශගුණය

[සංස්කරණය]
  • සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1750 ( හෙනරත්ගොඩ මි. මි. 2,477 )
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 21.6
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 37.0

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්‍රාමීයව කර්මාන්ත ලෙස මැටි, රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. විවිධ මහා පරිමාණ කර්මාන්ත ශාලාද ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.

ජාතිය අනුව ජනගහන තොරතුරු

[සංස්කරණය]
දිස්ත්‍රික්කයේ ජාතිය අනුව ජනගහන තොරතුරු 1981 සිට 2012 දක්වා
වසර සිංහල ශ්‍රී ලංකා යෝනක ශ්‍රී ලංකා දෙමළ මැලේ වෙනත් එකතුව
අඟය % අඟය % අඟය % අඟය % අඟය %
1981 ජනසංගණනය 1,279,512 91.99% 37,826 2.72% 48,182 3.46% 8,675 0.62% 16,667 1.20% 1,390,862
2001 ජනසංගණනය 1,877,545 90.98% 78,705 3.81% 65,302 3.16% 13,683 0.66% 28,449 1.38% 2,063,684
2012 ජනසංගණනය 2,079,115 90.61% 95,501 4.16% 80,071 3.49% 11,658 0.51% 28,296 1.23% 2,294,641

ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය

[සංස්කරණය]
ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය 1981 සිට 2012 දක්වා
වසර බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු වෙනත් එකතුව
අඟය % අඟය % අඟය % අඟය % අඟය %
1981 ජනසංගණනය 989,212 71.12% 325,915 23.43% 48,117 3.46% 26,750 1.92% 868 0.06% 1,390,862
2001 ජනසංගණනය 1,479,955 71.71% 446,647 21.64% 93,496 4.53% 42,356 2.05% 1,230 0.06% 2,063,684
2012 ජනසංගණනය 1,640,166 71.48% 486,173 21.19% 114,851 5.01% 52,221 2.28% 1,230 0.05% 2,294,641

පරිපාලන ව්‍යුහය

[සංස්කරණය]
පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 13
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 1177
ගම්මාන සංඛ්‍යාව
මැතිවරණ කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්.

ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

[සංස්කරණය]

මහ නගර සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා ගණන 2කි එනම්.

  • ගම්පහ මහනගර සභාව
  • මීගමුව මහනගර සභාව

නගර සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා ගණන 5කි එනම්.

  • වත්තල-මාබෝල නගර සභාව
  • මිනුවන්ගොඩ නගර සභාව
  • කටුනායක-සීදූව නගර සභාව
  • ජා-ඇල නගර සභාව
  • පෑලියගොඩ නගර සභාව

ප්‍රදේශීය සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන 12කි එනම්.

  • දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
  • කටාන ප්‍රාදේශීය සභාව
  • මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව
  • මීරිගම ප්‍රාදේශීය සභාව
  • අත්තනගල්ල ප්‍රාදේශීය සභාව
  • ගම්පහ ප්‍රාදේශීය සභාව
  • ජා-ඇල ප්‍රාදේශීය සභාව
  • දොම්පෙ ප්‍රාදේශීය සභාව
  • කැලණිය ප්‍රාදේශීය සභාව
  • මහර ප්‍රාදේශීය සභාව
  • බියගම ප්‍රාදේශීය සභාව
  • වත්තල ප්‍රාදේශීය සභාව

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර

[සංස්කරණය]

මහ නගර

[සංස්කරණය]

මීගමුව, ගම්පහ

වෙනත් නගර

[සංස්කරණය]

බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම,වැලිසර, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලි‍වේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, ප‍ල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, වැලිහේන, කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල, බෙම්මුල්ල

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17651-4568455456566 සංරක්ෂණය කළ පිටපත 2014-09-09 at the Wayback Machine ආසියාවේ ආශ්චර්යය කරා ගම්පහ ඉදිරි ගමනක...

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?