For faster navigation, this Iframe is preloading the Wikiwand page for චානුක නඳුන් පෙරේරා.

චානුක නඳුන් පෙරේරා

චානුක නඳුන් පෙරේරා
Gangodawilage Chanuka Nadun Perera
උපතජුනි 20, 1997 (1997-06-20) (වයස 27)
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රි ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයආනන්ද ශාස්ත්‍රාලය,කෝට්ටේ
ජනාධිපති විද්‍යාලය,කෝට්ටේ
රැකියාව
  • Sri Lankan Journalist
  • Creative Writer
  • Presenter

චානුක නඳුන් පෙරේරා[1] ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් , නිර්මාණාත්මක ලේඛකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරනු ලබයි.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

පවුලේ වැඩිමහල් දරුවා ලෙස 1997 ජුනි 20 වන දින කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී ඔහු උපත ලැබීය.

ඔහු සිය මූලික අධ්‍යාපනය සම්පූර්ණ කළේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙනි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රධාන නිවේදකයෙකු සහ ප්‍රධාන සංවිධායකවරයෙක් ලෙසද ඔහු කටයුතු කර ඇත.ඉන් පසු ඔහු තම ද්විතීයික අධ්‍යාපනය සඳහා කොට්ටේ ජනාධිපති විද්‍යාලයට ඇතුළත් විය.ඔහු පාසලේ කලා කවයන්හි ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම radio club හා මාධ්‍ය ඒකකයේ හී හිටපු ප්‍රධාන සංවිධායක සහ ප්‍රධාන නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇත.

ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ඔහු සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා best media ඇකඩමියට බැඳුණු අතර best media ඇකඩමියෙහි හොඳම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නා, best media ඇකඩමියෙහි හොඳම ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නා සහ best media ඇකඩමියෙහි 2015 කණ්ඩායමෙහි හොඳම ශිෂ්‍යාට හිමි සම්මානයන්ද ලබා ගත්තේය.ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙහි සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂකයෙකි.

වෘත්තිය ජීවිතය

[සංස්කරණය]

පාසල් කාලය තුළදීම තම මාධ්‍ය ජීවිතයට අත්පොත තැබූ ඔහු පාසැල් අධ්‍යාපනයෙන් පසු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය.ඔහු මව්බිම[2][3] සහ ලක්බිම පුවත්පත්වල නිදහස් ලේඛකයෙකු ලෙස සේවය කළේය.තවද Roar media [4][5]ආයතනයෙහි content writer කෙනෙකු වශයෙන් හා voice artist කෙනෙකු වශයෙන් ද ,රතුමකරා එෆ්එම් හී සහ යාත්‍රා ගුවන් විදුලි නාලිකාවේ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු වශයෙන්ද , Life TV[6] හි සහකාර නිෂ්පාදක මෙන්ම එහි රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු ලෙසද , මව්බිම youngයං හා හාර්ට් එකට ආර්ට් එක හි creative writer කෙනෙකු මෙන්ම 18+ සඟරාවේ නිදහස් නිර්මාණ ලේඛකයෙකු ලෙස ද ඔහු කටයුතු කරඇත

බාහිර සබැඳි

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]
  1. ^ සංරක්ෂිත පිටපත, https://chanukanadun.com/, ප්‍රතිෂ්ඨාපනය 2021-06-13 
  2. ^ "Secret Crush". CeylonToday. Retrieved 2019-09-03., https://mawbima.lk/feature/2/feature-more/2526, ප්‍රතිෂ්ඨාපනය 2021-06-13 
  3. ^ "Pixel 4 Photos leaked to the Internet -"Internet එකට ලීක්වුණු Pixel 4 Photos"". CeylonToday. Retrieved 2019-10-01., https://mawbima.lk/feature/2/feature-more/2848, ප්‍රතිෂ්ඨාපනය 2021-06-13 
  4. ^ "Chanuka Nadun". roar.media., https://roar.media/profile/5bfbf49b6f67f40abc8488e0/articles, ප්‍රතිෂ්ඨාපනය 2021-06-13 
  5. ^ "Women spreading dominance in the tech world-"තාක්ෂණික ලෝකයේ අණසක පතුරවන කාන්තාවෝ". roar.media (in Sinhala). Retrieved 2020-03-23.
  6. ^ Sitha Niwana Thana- සිත නිවන තැන
{{bottomLinkPreText}} {{bottomLinkText}}
චානුක නඳුන් පෙරේරා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?