For faster navigation, this Iframe is preloading the Wikiwand page for කූඹියෝ.

කූඹියෝ

කූඹියෝ (Koombiyo)
ප්‍රභේදයඅපරාධනාට්‍යමය
රචනය කලේ
  • ලක්මාල් ධර්මරත්න
  • දමිත චන්ද්‍රසිරි
අධ්‍යක්ෂණය කලේලක්මාල් ධර්මරත්න
රඟපෑම
  • තුමිඳු දොඩන්තැන්න
  • කලණ ගුණසේකර
  • යුරේනි නොශිකා
Composer(s)අචල සොලමන්
සම්භව රටශ්‍රී ලංකාව
භාෂාව(න්)සිංහල
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන57
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)අසංක දොඩන්තැන්න
සංස්කාරක(යන්)දමිත චන්ද්‍රසිරි
ධාවන කාලයමිනිත්තු 18–21
ප්‍රචාරණය
මුල් නාලිකාවස්වාධීන රූපවාහිනිය (ITN)
මුල් ධාවනය2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17

කූඹියෝ (Koombiyo. English: Ants) යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 වසරේ දී ප්‍රදර්ශනය ආරම්භ කල අප‍රාධ ගණයට වැටෙන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි [1]. මෙම ටෙලි නාට්‍යය මිනිත්තු 30 බැගින් වූ කෝටස් වශයෙන් 2017 අගෝස්තු 26 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.00 ට විකාශය වේ.[2]

කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "purchasing Lanka" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගනට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පි‍රිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ ජූඩ් නැමති හයිරංකාරයෙකි. නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.

ප්‍රධාන චරිත

[සංස්කරණය]
  • තුමිඳු දොඩන්තැන්න, ජෙහාන් ප්‍රනාන්දු (ජයලත් ආරච්චිලාගේ දොන් සුසන්ත සගර චන්ද්‍රසිරි) ලෙස
  • කලණ ගුණසේකර, ප්‍රියන්ත මහඋල්පතගම ලෙස

සහය චරිත

[සංස්කරණය]
  • යුරේනි නොෂිකා, හිරුණි ලෙස
  • ජගත් මනුවර්ණ, ජූඩ් ලෙස
  • සේනක ටයිටස්, ඔස්ටින් ලෙස
  • ඇන්ඩෘ පුලර්, ටිරාන් ලෙස

සීමිත චරිත

[සංස්කරණය]
  • පීටර් දි අල්මේදා, මල්දෙණිය ලෙස
  • ඩබ්ලිව්. ජයසිරි, අධිකාරි ලෙස

නිෂ්පාදනය

[සංස්කරණය]

මූලික නිෂ්පාදන කටයුතු 2012 ඇරඹුණ අතර 2015 දී රූගත කිරීම අවසන් විය. නමුත්, මෙහි කතාව දිවයන්නේ වංචාකාරයෙක් වටා බව පවසා ශ්‍රී ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීම ප්‍රතික්ශේප විය. අවසානයේදී, දෙවනවර ඉල්ලුම් කිරීමේදී ස්වාධීන රූපවාහිනිය (ITN) මෙය විකාශය කිරීමට 2017 දී එකඟ විය.[3]

ප්‍රේක්ශක පිළිගැනීම

[සංස්කරණය]

2017 ඔක්තෝබර් මස දී IMDb හි අපරාධමය රූපවාහිනී නාට්‍ය වර්ගකිරීම් හි ඉහළම ස්ථානය ලබාගන්නට සමත් විය [4][5][6]

නාද පටය

[සංස්කරණය]

තේමා ගීතය

[සංස්කරණය]

(Released on Youtube සැප්තැම්බර් 21, 2017 (2017-09-21))

අංකය. ගීතයArtist කාලය
1. "පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ..."  අචල සොලමන් 03:19

යොමුව

[සංස්කරණය]
  1. ^ "Koombiyo: Story Of A Criminal Mastermind". asianmirror.lk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). August 11, 2017.
  2. ^ "Koombiyo". Independent Television Network - ITN (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-10-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
  3. ^ Ariyawansha Kulathilake (October 29, 2017). "Attack from 'Koombiyo' to 'Deveni Inima'" (PDF) (Sinhala බසින්). Ridma, Lakbima. 2017-11-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-30.((cite news)): CS1 maint: unrecognized language (link)
  4. ^ ((cite web)): Empty citation (help)
  5. ^ "Sri Lanka's Koombiyo Becomes The Highest Rated Crime TV Series On IMDB". Asian Mirror. October 25, 2017. සම්ප්‍රවේශය 2017-10-30.
  6. ^ "Koombiyo clinches first place". Daily News. October 27, 2017. සම්ප්‍රවේශය 2017-10-30.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කූඹියෝ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?