For faster navigation, this Iframe is preloading the Wikiwand page for කුරුප්පු කරුණාරත්න.

කුරුප්පු කරුණාරත්න

කුරුප්පු ආරච්චිගේ කරුණාරත්න (කේ. ඒ. කරුණාරත්න; 1960 අප්‍රියෙල් 29– 2008 අප්‍රියෙල් 6) ශ්‍රී ලංකාවේ හිටපු දිගු-දුර ධාවන ශූරයෙකි

1990 සිංගප්පූරුවේ පැවති සිංගප්පෝර් මැරතන් (Singapore Marathon) තරඟය, 2:21:10 ක ධාවන කාලයකින් නිම කරමින් එම වසරේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔහුට හැකිවිය. 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහ 1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාව උළෙලේ, ශ්‍රී ලංකා නියෝජනය වූවේද කරුණාරත්නයි.

2008 අප්‍රියෙල් 6 වන දින, වැලිවේරියේ අවුරුදු උත්සවයක මැරතන් තරඟ ආරම්භය සනිටුහන් කල අවස්ථාවේ පුපුරා ගිය මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.[1] ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයෝ 14 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 90 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ.[2][3]

සමත්කම්

[සංස්කරණය]
  • මැරතන් තරඟ විස්තර පිළිබඳව
වර්ෂය තරඟය තැන ස්ථානය තරඟ නිමි කාලය
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා නියෝජනය
1992 ඔලිම්පික් ක්‍රීඩා බාර්සිලෝනා, ස්පාඤ්ඤය 71 2:32:26
1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාවලිය Stuttgart, ජර්මනිය 40 2:34:47

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "බ්ලාස්ට් කිල්ස් ශ්‍රී ලංකන් මිනිස්ටර්". BBC News. 6 අප්‍රියෙල් 2008. සම්ප්‍රවේශය 2008-04-10.
  2. ^ "IAAF කන්ඩෙම්න්ස් බෝම්බිං ඔෆ් මැරතන් ඉන් ශ්‍රී ලංකා". IAAF.org. 6 April 2008. සම්ප්‍රවේශය 2008-04-06.
  3. ^ "ට්‍රිබියුට්ස් පේඩ් ටු කරු ඇන්ඩ් අල්විස්". BBC News. 6 April 2008.

භාහිර සබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කුරුප්පු කරුණාරත්න
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?