For faster navigation, this Iframe is preloading the Wikiwand page for ක්‍රීඩා.

ක්‍රීඩා

පාපන්දු ක්‍රිඩාවේ යෙදෙන ලමුන් පිරිසක්. මෙම ක්‍රිඩාව කණ්ඩායම් ක්‍රිඩාවක් වන අතර මෙවන් ක්‍රිඩා ලමුන්ගේ සමාජශිලි බව වර්ධනයට ඉවහල් වේ.
තුරඟ තරග

ක්‍රීඩා (ඉංග්‍රීසි:  sports) යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.

ක්‍රීඩා ඉතිහාසය

ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවේ ඉතිහාසයෙන් අපට සමාජ වෙනස්වීම් ගැන බොහෝ ඉගැන්වීම් සිදු කරයි, එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය ද විස්තර වේ. මිනිසුන් ඔවුන්ගේ යහපැවැත්ම සඳහාම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සහ පුහුණු කිරීම ක්‍රීඩාවට අන්තර් ගත වන අතර මීට සමාන්තරව තමන්ගේ ප්‍රයෝජනවත් භාවය පුහුණු කිරීම සිදුවේ. බොහෝ ඈත අතීතය දෙස බලන විට ක්ෂය වී යන සාධක මෙම කාර්යයට උදව්කර ගැනීම වඩා අපහසු කරයි. එසේම එම සමාජය එහි විශ්වාසය වෙනස් කළ ආකාරයත් එම නිසාම ක්‍රීඩාවේ නීතිරීති වෙනස් කළ ආකාරයත් පෙනී යයි.

නිරුක්ති ශාස්ත්‍රය

ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.

පාරීභාෂික ශබ්ද මාලාව

ප්‍රදර්ශනාත්මක අශ්ව කඩුලු පැනීමේ තරඟයක්.

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙහි ක්‍රීඩා ක්‍රියාකාරකම් පොදුවේ විස්තර කරන්නේ සමූහවාචී නාම පදයක් වූ "ස්පොර්ට්" යන වචනයෙනි. ඇමරිකන් ඉංග්‍රිසියෙහි වැඩි වශයෙන් යෙදෙන්නේ 'ස්පොට්ස්' යන්නයි. සියලු ඉංග්‍රිසි ව්‍යවහාරයන්හි එක් නිශ්චිත ක්‍රීඩාවකට වඩා හැඳින්වීමේදි "ස්පෝට්ස්" වචනය භාවිතාවේ. උදාහරණයක් වශයෙන් "Foot ball and swimming are my favorite sports" යනුවෙන් ව්‍යවහාර කෙරේ. මෙම භාවිතය ඉංග්‍රීසි කථා කරන සියලු දෙනා සාමාන්‍යයෙන් නිවැරදි යැයි පිළිගනිති. "I enjoy sport" කියනවාට වඩා "I enjoy sports" යනුවෙන් කථා කිරීම වඩා සුදුසු බව උතුරු අමෙරිකානුවන්ගේ මතයයි.

ස්පොර්ට් (ක්‍රීඩා) යන යෙදුම සමහර විට සියලු තරඟකාරී ක්‍රියාවන් හැඳින්වීමට යොදා ගැනෙයි. එහිදි ශරීරය ක්‍රියාත්මක වන මට්ටම වැදගත් නො‍වේ.

පුහුණුව සහිත ක්‍රීඩා සහ මෝටර් රථ තරඟ යන දෙකම පුහුණුව, ක්‍රීඩා ලෝලීත්වය යනාදි, ශාරීරික ක්‍රියාවන්හි බොහෝ ගති ලක්ෂණ ප්‍රදර්ශණය කරයි. ගුවනේ කෙරෙන ක්‍රීඩා, බිලියඩ්, චෙස්, මෝටර් සයිකල් ධාවන තරඟ සහ බෝට්ටු තරඟ ආදී සියල්ල අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා වශයෙන් පිළිගනු ලබයි.

ආශ්‍රිත

  • Outline of sports
  • List of sports
  • List of sportspeople
  • List of sports attendance figures
  • List of professional sports leagues
  • New Media and Sports

ආශ්‍රිත මාතෘකා

මූලාශ්‍ර

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ක්‍රීඩා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?