ක්‍රිපූ 18 වන සියවස
සහශ්‍රය: | ක්‍රිපූ 2 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: |
|
දශක: | ක්‍රිපූ 1790ගණන් ක්‍රිපූ 1780ගණන් ක්‍රිපූ 1770ගණන් ක්‍රිපූ 1760ගණන් ක්‍රිපූ 1750ගණන් ක්‍රිපූ 1740ගණන් ක්‍රිපූ 1730ගණන් ක්‍රිපූ 1720ගණන් ක්‍රිපූ 1710ගණන් ක්‍රිපූ 1700ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
ක්‍රිපූ 18 වන සියවස යනු, ක්‍රිපූ 1800 සිට ක්‍රිපූ 1701 දක්වා පැවැති සියවසකි.
සිද්ධි
[සංස්කරණය]- ක්‍රිපූ 1800: ඉන්දියාවේ යකඩ යුගය [1]
- ක්‍රිපූ 1800: ඔස්කා මොන්ටෙලියස් විසින් සම්පාදිත යුග ක්‍රමය පරිදි නෝර්ඩික ලෝකඩ යුගයේ ආරම්භය.
- ක්‍රිපූ 1800 – ක්‍රිපූ 1300: සයවන ට්‍රෝයි නගරයේ සමෘද්ධිය.
- ක්‍රිපූ 1800 පමණ: මධ්‍ය ඇමරිකාවේ තිරවැසි මායා ජන කොටස්.
- ක්‍රිපූ 1800 පමණ: හික්සෝස් ජනයා නයිල් ඩෙල්ටාවෙහි පදිංචි වීම ඇරඹූහ. ඔවුන්ගේ අගනගරය පිහිටියේ ඊසාන දිග නයිල් ඩෙල්ටාවෙහි ආවාරිස් නම් ස්ථානයෙහිය.
- ක්‍රිපූ 1792 – ක්‍රිපූ 1750 : (මධ්‍යම කාලානුක්‍රමය) – බැබිලෝනියාව පාලනය කල හමුරාබි හට, මරී පෙදෙස හා සමග ගනුදෙනු කිරීමට ඔහුට සිදුවූ අතර, ඔහුගේ පාලන යුගයෙහි පසු කලෙක එම ප්‍රදේශය ඔහු විිසින් යටත් කර ගන්නා ලදි.
ආශ්‍රිත
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.