ක්‍රිස්තියානි මිෂනාරිවරු සහ යටත් විජිත වාදය
ක්‍රිස්තියානි මිෂනාරිවරු සහ යටත් විජිත වාදය 16 වැනි සියවසේ සිට ක්‍රිස්තියානි මිෂනාරිවරු සහ පෘතුගිසීන්, ලන්දේසීන් සහ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදය උත්සාහ කළේ ලාංකිකයින් ක්‍රිස්තියානි ආගමට හැර වීමයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ ක්‍රිස්තියානි පුජකවරු අතර ඇති වු පානදුරාවාදයේ ප්‍රතිඵල වලින් ලැබු ප්‍රබෝදයෙන් ද ඇමරිකාව ජාතික බෞද්ධයෙකුවූ හෙන්රි ස්ටල් ඕල්කට් තුමාගේ අනුග්‍රහය ලැබීමෙන්ද 19 වැනි සියවසේ අග කාලයේදී ජමණ ජාතික බෞද්ධ ව්‍යාපාරයක් ආරම්භ විය.
ජාතික බෞද්ධ ව්‍යාපාරයක් බෞද්ධ භික්ෂුන් ගේ බෙදීම් බෞද්ධ භික්ෂු සමාජයේ බෙදීම් ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජයේ “නිකාය” නම් වු ශාඛා කිහිපයකට බෙදී තිබේ. ප්‍රධාන නිකායන් තුනකි. 1. සියම් නිකාය - 18 වැනි සියවසේ ආරම්භ වුනි. ඒ වන විට තිබු .... සමාජය පිරිහී තිබුණු බව වටහා ගෙන එය පිරිසිදු කිරීම සදහා තායි හිමි නමක් විසින් ආරම්භ කරන ලදී. 2. අමරපුර නිකාය - 1800 දී මියන්මාර් උපසම්පදා ලබාගෙන ආරම්භ කරන ලදී. (higher ordination - උපසම්පදාව) 3. රාමඤ්ඤ නිකාය - 1864 දී අඹගහ වත්තේ සරණංකර හිමි විසින් ආරම්භ කරන දී.
මෙම ප්‍රධාන නිකායන් තුන තුල වෙනස් විවිධ ශාඛාවන් ඇත. මෙයින් සමහරක් කුලය මුල් කරගෙනය එහෙත් ධර්ම කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් ඇත.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.