සාගර පලන්සූරිය
සාගර පලන්සූරිය | |
---|---|
Member of Parliament for Horana | |
තනතුර දරමින් 1956–1960 | |
අග්‍රාමාත්‍යවරයා | S. W. R. D. Bandaranaike Wijeyananda Dahanayake |
පූර්වප්‍රාප්තිකයා | M. D. H. Jayawardena |
අනුප්‍රාප්තිකයා | Ratnasiri Wickremanayake |
පුද්ගලික තොරතුරු | |
උපත | පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා (Palansuriya Mohottalalage Dingiri Mahaththaya) 11 මාර්තු 1908 Kalalella, Ratnapura, Sri Lanka |
විපත | June 22, 1961 | (වයස 53)
Citizenship | sri lankan |
දේශපාලන පක්ෂය | Viplavakari Lanka Sama Samaja Party |
කලත්‍රයා | Gladis Chandra Perera |
දරුවන් | Keerthivijaya, Lakvijaya, Geethakumara |
වෘත්තිය | poet, teacher, politician |
සාගර පලන්සූරිය (ඉංග්‍රීසි: Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.
වරෙක මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.
පද්‍ය කෘති
[සංස්කරණය]- මල්හාමි
- විසිවුණ තරු
- අපේ ඇත්තන්ගේ විත්ති
- කාලකණ්නියා
- කැළණි විත්ති
- කන්දේ ගෙදර
- පිළිරුව
- සුදෝ සුදු
- උතුරෙන් කවි පන්තිය
- ධීවර ගීතය
බාහිර සබැඳි
[සංස්කරණය]- කේයස් සංරක්ෂණය කළ පිටපත 2012-11-16 at the Wayback Machine
ආශ්‍රිත
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.