For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඕපන් ඔෆිස් මෘදුකාංගය.

ඕපන් ඔෆිස් මෘදුකාංගය

ප්‍රවේශය

[සංස්කරණය]

ඕපන් ඔෆිස් මිල අධික සංවෘත මූල මාදුකාංගයන්ට අමිල විසදුමකි. මෙම මෘදුකාංගය www.openoffce.org වෙබ් අඩවියෙන් නොමිලයේ බාගත කරගත හැක. මෙය මුදල් ගෙවා ලබාගතයුතු මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංගය‍ට නොදෙවෙනි මෙන්ම එහි නොපවතින වර්ධිත ගති ලක්ෂණද සහිතයි.

දේශීයකරණය

[සංස්කරණය]

මේ වන විට මෙම මෘදුකාංගය දේශීයකරණයටද ලක් වෙමින් පවතින අතර දැන්වනවිට (2010-04-14 දින වන විට) මෙම මෘදුකාංගයේ දේශීයකරණයට (සිංහල බසට) පරිවර්තිත OpenOffice.org 3.2 වර්ෂනයේ අවසාන නිකුතුව නොවන පිටපතක් ඉහත වෙබ් අඩවියේ http://සිංහල%20පිටුව සංරක්ෂණය කළ පිටපත 2010-04-25 at the Wayback Machine ඔස්සේ ලබාගත හැක.

ප්‍රජා සහය

[සංස්කරණය]

මෙම මෘදුකාංගය භාවිතා කරන්නන් වෙනුවෙන් කැපවුණු ගූගල් සමූහයක්ද ක්‍රියාත්මක අතර [1] ලිපිනයෙන් මෙම සමූහයට සම්බන්ධ විය හැක. මෘදුකාංගය භාවිතය පිළිබඳ ගැටලු වලට විසදුම් මේ හරහා ලබාගත හැක.

පද සැකසුම් මෘදුකාංගය

සංරචක

[සංස්කරණය]

ඕපන් ඔෆිස් මෘදුකාංගය පහත සංරචකයන්ලෙන් යුක්තයි

  • පද සැකසුම් මෘදුකාංගය
  • පැතුරුම්පත
  • අභිනයන මෘදුකාංගය හෙවක් ඉදිරිපත්කරණ මෆදුකාංගය
  • දත්ත පදනම
  • ග්‍රැෆික් මෘදුකාංගය
  • ගණිතමය කෘත්‍ය මෘදුකාංගය

ප්‍රකාශන

[සංස්කරණය]

LAKapps සංරක්ෂණය කළ පිටපත 2010-03-17 at the Wayback Machine ආයතනය මගින් ඕපන් ඔෆිස් සංරචක සඳහා ප්‍රකාශන අත්පොත් පෙළක් සම්පාදනය කරමින් පවතී. දැනට ඕපන් ඔෆිස් රයිටර් ( පද සැකසුම් මෘදුකාංගය) සහ ඕපන් ඔෆිස් කැල්ක් (පැතුරුම්පත) සඳහා අත්පොත් දෙකක් නිකුත් කර ඇත. මේවා PDF ගොනු ලෙස ලබා ගත හැකි අතර වීඩියෝ පුහුණු උදව් ලෙසද පවතී. මේවා LAKapps ආයතනයේ SVN සුරක්ෂිතාගාරයෙන්[permanent dead link] බාගත හැක. මෙය මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යනාංශය විසින් සම්පාදනය කර ඇත.

ඕපන් ඔෆිස් රයිටර් - පදසැකසුම් මෘදුකාංගය නමින් ඉ-පොතක් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති අතර එය මෙම විෂයය යටතේ වන පලමු සිංහල භාෂීය පුකාශනය වේ. එය PDF ගොණු ආකෘතියෙන් එම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ අතත්‍ය පොත් හලින් සංරක්ෂණය කළ පිටපත 2010-02-23 at the Wayback Machine බාගත කර ගත හැක.

ලීබ්‍රා ඔෆිස්

[සංස්කරණය]

ඕපන් ඔෆිස් සඳහා සහය දැක්වූ ප්‍රධාන ස්වේව්චා සංවර්ධකයින් එම ව්‍යාපෘකියෙන් ඉවත්ව වඩා නිදහස් කාර්යයාල මෘදුකාංග කට්ටලයක් ඕපන් ඔෆිස් පාදකව නිර්මාණය කිරීම සඳහා ප්‍රලේඛන පදනම නම් ස්වේච්ඡා සංවිධානය නිර්මාණය කරන ලදී. මේ හරහා වඩා‍ නිදහස් හා වානිජ ආයතන සම්බන්ධතාවයෙන් තොර කාර්යයාල මෘදුකාග කට්ටලයක් නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

බාහිර පුරුක්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඕපන් ඔෆිස් මෘදුකාංගය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?