For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඔටෝ වම්බියර්.

ඔටෝ වම්බියර්

ඔටෝ වම්බියර්
උපත
ඔටෝ ෆ්‍රෙඩ්රික් වම්බියර්

දෙසැම්බර් 12, 1994(1994-12-12)
සින්සිනැටි, ඔහයියෝ
මියගිය දිනයJune 19, 2017(2017-06-19) (වයස 22)
සින්සිනැටි, ඔහයියෝ
ජාතිකත්වයඇමරිකානු
අධ්‍යාපනය වයෝමිං උසස් විද්‍යාලය (2013)
උගත් ශාස්ත්‍රාලයවර්ජිනියා විශ්වවිද්‍යාලයය
ප්‍රසිද්ධව ඇත්තේඋතුරු කොරියාවෙහිදී
අත්අඩංගුවට ගැනීම හා සිපිරිගෙයි ලෑම

ඔටෝ ෆ්‍රෙඩ්රික් වම්බියර් (දෙසැම්බර් 12, 1994 – ජූනි 19, 2017) යනු, 2016 ජනවාරි මාසයෙහිදී සංචාරකයෙක් වශයෙන් උතුරු කොරියාවෙහි සංචාරය කරමින් සිටියදී, ඔහුගේ හෝටලයෙහිදී සම්ප්‍රචාරණ පෝස්ටරයක් සොරකම් කිරීම වෙනුවෙන් අත්අඩංගුවට ගෙන, වැරදිකරු බවට ඔප්පු කරනු ලැබ, බරපතල වැඩ සහිතව වසර 15 ක සිර දඬුවමක් නියමව සිටි ඇමරිකානු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකි.[1][2]

ඔහු සිරගත කිරීමෙන් මාස දෙකකට පසුව, නොදන්නා හේතුවක් නිසාවෙන් ඇතිවූ දරුණු ස්නායුවේදීය පීඩාවකින් වම්බියර් පෙලීමට පටන් ගති. වම්බියර්ගේ අධිමූර්ච්ඡාව ඇතිවූයේ බොතුලිනියාව සහ නිදි පෙත්තක් නිසා බවක් උතුරු කොරියානු බලධාරීන් පැවසුවද, එ.ජ. වෛද්‍යවරුන් විසින් බොතුලිනියාව පැවති බවට සාක්ෂ්‍ය සොයා නොගත්හ. වම්බියර්ගේ නිදහස සාක්ෂාත් කරගැනුමට එක්සත් ජනපදය විසින් රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දැරූ අතර, සිරගතවී මාස 18 ක් පමණ පසුව 2017 ජූනි මාසයෙහිදී වම්බියර් නිදහස් කෙරිණි.[3] සින්සිනැටි, ඔහයියෝ වෙත ජූනි 13 වන දින වම්බියර් පැමිණි අතර, ඉක්මන් ඇගැයීම සහ ප්‍රතිකාර සඳහා සින්සිනැටි විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඔහු රැගෙන යන ලදි.

එක්සත් ජනපදයට ඔහු යළි-පැමිණ දින සයකට පසුව, 2017 ජූනි 19 දිනදී වම්බියර් මිය ගියේය.[4] සමහරක් එ.ජ. නිලධාරින් විසින් ඔහුගේ මරණය පිළිබඳව උතුරු කොරියාවට චෝදනා කලහ.[5] තවමත් අත්අඩංගුවෙහි සිටින තිදෙනෙකුද ඇතුළුව, 1996 වසරෙහි සිට උතුරු කොරියාව විසින් සිරගත කෙරුණු ඇමරිකානු පුරවැසියන් 16 දෙනෙකු අතරින් ඔහු එක් අයෙකු විය.[6]


සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hotelvideo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NYT නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ "කෝමා-ස්ට්‍රිකන් ස්ටූඩන්ට් රිලීස්ඩ් ෆ්‍රොම් නෝර්ත් කොරියා අරයිව්ස් බෑක් ඉන් යූඑස්", එබීසී නිවුස්, ජූනි 12, 2017
  4. ^ ස්වර්ලූගා, සූසන් (ජූනි 19, 2017). "ඔටෝ වම්බියර් ඩයිස් ආෆ්ටර් රිලීස් ෆ්‍රොම් නෝර්ත් කොරියන් ඩිටේන්මන්ට්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/news/grade-point/wp/2017/06/19/otto-warmbier-dies-days-after-release-from-north-korean-detainmen. (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි)
  5. ^ "ජෝන් මැක්කේන්: ඔටෝ වම්බියර් 'මර්ඩර්ඩ් බයි ද කිම් ජොං-උන් රෙජීම්'", වොෂිංටන් එග්සැමිනර්, ජූනි 19, 2017
  6. ^ "ඔටෝ වම්බියර් ගොට් ඇන් එක්ස්ට්‍රා ඩෝස් ඔෆ් බෲටෑලිටි ෆ්‍රොම් නෝර්ත් කොරියා. ද මිස්ට්‍රි ඊස් වයි.", ද නිව්යෝර්ක් ටයිම්ස්, ජූනි 14, 2017
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඔටෝ වම්බියර්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?