ඔකෙස්ට්‍රාව
ඔකෙස්ට්‍රාව යනු සමස්ථ සංගීත උපකරණ පද්ධතිමය මෙයට තත් භාණ්ඩ, සුෂිර භාණ්ඩ සහ අගත් භාණ්ඩ යන නම සෑම අංශයක්ම අයත් වේ. ඔකෙස්ට්‍රා යන පදය පැවත එන්නේ පුරාණ ග්‍රික වේදිකාවල ඉදිරි පස ඇති සංගීත කණ්ඩායම සදහා වෙන්කරන ලද ස්ථානයට භාවිත කරන පදයකි.
18 වන සහ 19 වන සියවස් වලදී ඔකෙස්ට්‍රා වන්හි විවිධ වෙනස්කම් සිදුවුවද 100 වන සියවසේදී එහි අන්තර්ගතයේ වෙනස්කම් සිදුවුයේ ඉතා සුළු වශයෙනි.
කුඩා ඔකෙස්ට්‍රාවන් (වාදකයන් 40 කට වඩා අඩු) " චෙම්බර්" ඔකෙස්ට්‍රා ලෙස හදුන්වයි. සිම්පනි ඔකෙස්ට්‍රාවන් සාමන්‍යයෙන් වාදනයෙන් 80 කඩ වඩා භාවිත කරයි. නමුත් මෙම ප්‍රමාණය සංගීත නිර්මාණය සහ වාදනය කරනු ලබන ස්ථානය අනුව වෙනස්විය හැකිය. " චෙම්බර්" ඔකෙස්ට්‍රාවක වාදකයින් 50 පමණ භාවිතා කරන අවස්ථා පැවතුනද, බොහෝ විට ඊට අඩු සංඛ්‍යාවක් භාවිතා කෙරේ.
සටහන්
[සංස්කරණය]| [1] |}
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.