ඌව පලාතේ ධජය
භාවිතය | සිවිල් සහ රාජ්‍ය ධජය |
---|---|
සමානුපාතිකය | 4:5 |
භාවිතයට ගැනුණේ | 1987 |
නිර්මාණය | පක්ෂියෙක් සහිත රතු හා කහ ධජයකි. එය මායිම්ව ඇත්තේ සැරසුම් මාලාවකිනි. |
ශ්‍රී ලංකාවේ ඌව පළාත සඳහා ඌව පලාතේ ධජය, සම්මත කර ගන්නා ලද්දේ 1987 දීය.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.