For faster navigation, this Iframe is preloading the Wikiwand page for උරෝස්ථිය.

උරෝස්ථිය

උරෝස්ථිය
උරෝස්ථියේ කොටස් - උරෝස්ථි මිට (කොළ), දේහය (නිල්), අසිපත් ප්‍රසරය (දම්)
උරෝස්ථියේ පිහිටීම (රතු).
තොරතුරු
ලතින්Sternum
හඳුන්වනයන්
MeSHA02.835.232.904.766
Dorlands
/Elsevier
s_23/12758288
TAA02.3.03.001
FMA7485
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

උරෝස්ථිය යනු පපුව මධ්‍යයේ පිහිටි ටයිපටියක හැඩය ඇති පැතලි අස්ථියකි. උරස් කූඩුවේ පූර්ව පෙදෙස තනමින් මෙය කාටිලේජ ඔස්සේ පර්ශු සමග සම්බන්ධ වේ. මෙය හෘදය, පෙනහැලි, සහ ප්‍රධාන රුධිර වාහිනී හානිවලින් ආරක්ෂා කරයි. උරෝස්ථිය ප්‍රධාන කලාප තුනකින් යුක්ත ය: උරෝස්ථි මිට, දේහය සහ අසිපත් ප්‍රසරය එම ප්‍රදේශ වේ.[1] මෙය සිරුරේ පිහිටි විශාලතම සහ දිගුම පැතලි අස්ථිවලින් එකකි. මෙයට අනුරූප ඉංග්‍රීසි වදන වන “sternum” යන්න පපුව යන අරුතැති ග්‍රීක στέρνον වදනින් සම්භවය වූවකි.

ව්‍යූහය

[සංස්කරණය]

උරෝස්ථිය පපුවේ පූර්ව මධ්‍ය පෙදෙස තනන දිගු පැතලි අස්ථියකි. උරෝස්ථියේ මුදුන අක්ෂකාස්ථිවලට ආධාරවන අතර, එහි පැති කෙළවරවල් පළමු පර්ශු යුගල හතේ පර්ශුක කාටිලේජ සමග සම්බන්ධ වේ. උරෝස්ථියේ ඇතුළු පෘෂ්ඨය උ‍රෝස්ථිපෙරකාඩීය බන්ධනි සම්බන්ධ වන ස්ථානයකි.[2] එහි මුදුන sternocleidomastoid muscle පේශිය සමග ද සම්බන්ධ ය. උරෝස්ථිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය. ඒවා ඉහළ සිට පහළට පිළිවෙලින් පහත පරිදි වේ:

  • උරෝස්ථි මිට
  • දේහය
  • අසිපත් ප්‍රසරය

ස්වාභාවික පිහිටුමේ දී, උරෝස්ථිය පහළින් සහ ඉදිරියෙන් මඳක් ආනතව පිහිටා ඇත. පූර්ව දෙසින් එය මඳක් උත්තල අතර, පසුපසින් මඳක් අවතල ය. ඉහළින් මඳක් පුළුල්වන එය "T" අක්ෂරයක හැඩයෙන් යුතු අතර, උරෝස්ථි මිට දේහයට සම්බන්ධ වන ස්ථානයේ දී එය මඳක් පටු වී ඇත. අනතුරුව උරෝස්ථි දේහයේ මධ්‍යයේ සිට මඳක් පහළට යන තෙක් එය නැවතත් පුළුල් වන අතර, පහළ අන්තයට යාමේ දී එය ක්‍රමයෙන් පටු වේ. වැඩිහිටියන් තුළ, උරෝස්ථිය සාමාන්‍යයෙන් 17 cm පමණ දිගැති ය. කාන්තාවන්ට වඩා පුරුෂයින් තුළ එය දිගින් වැඩි ය.

අමතර පින්තූර

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]
  • Pectus carinatum
  • Pectus excavatum

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Saladin, Kenneth S. (2010). Anatomy and Physiology: The Unity of Form and Function, Fifth Edition. New York, NY: McGraw-Hill. p. 266. ISBN 978-0-07-352569-3.
  2. ^ Dyce, Keith M.; Sack, Wolfgang O.; Wensing, C. J. G. (2009-12-03). Textbook of Veterinary Anatomy (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. ISBN 1437708757.

සැකිල්ල:Spine

{{bottomLinkPreText}} {{bottomLinkText}}
උරෝස්ථිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?