For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉස්ලාමාබාද්.

ඉස්ලාමාබාද්

ඉස්ලාමාබාද්
اسلام آباد
අගනුවර නගරය
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: ෆයිසාල් පල්ලිය, සෙරීනා හෝටලය, පාර්ලිමේන්තුව, පාකිස්ථාන ස්මාරකය, ඉස්ලාමාබාදයේ රාත්‍රී දර්ශනයක්, සහ අගමැති ලේකම් කාර්යාලය
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: ෆයිසාල් පල්ලිය, සෙරීනා හෝටලය, පාර්ලිමේන්තුව, පාකිස්ථාන ස්මාරකය, ඉස්ලාමාබාදයේ රාත්‍රී දර්ශනයක්, සහ අගමැති ලේකම් කාර්යාලය
Flag of ඉස්ලාමාබාද්
අපනාමය(න්): හරිත නගරය
Country Pakistan
Territoryසැකිල්ල:Country data Islamabad Islamabad Capital Territory
Constructed1960s
ආණ්ඩුව / පරිපාලනය
 • Governing bodyCapital Development Authority (CDA)
 • Chief CommissionerFazeel Asghar
 • Chairman CDAImtiaz Inayat Elahi
සරිය
 • අගනුවර නගරය120.00 කිමී2 (46.33 සතරැස් සැත)
 • පුරවර233.00 කිමී2 (89.96 සතරැස් සැත)
 • Specified area3,626.00 කිමී2 (1,400.01 සතරැස් සැත)
 • Rural area466.00 කිමී2 (179.92 සතරැස් සැත)
වැඩිම උස1,604 මී (5,263 අඩි)
අඩුම උස457 මී (1,499 අඩි)
ජනගහණය(2009)
 • අගනුවර නගරය1,740,000 (2,009 est.), 805,000 (1,998 census)
 • ඝණත්වය880/කිමී2 (2,300/වර්ග සැත)
වේලා කලාපPST (UTC+5)
Postcode44000
දුරකථන කේතය(න්)051
වෙබ් අඩවියwww.islamabad.gov.pk

ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි.

මෙය උතුරු පාකිස්ථානයේ පෝතොහාර් සානුව තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති කරච්චිය යි.

හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන ෆයිසාල් පල්ලිය පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉස්ලාමාබාද්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?