For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉලෙක්ට්‍රොනික යුද්ධ කටයුතු.

ඉලෙක්ට්‍රොනික යුද්ධ කටයුතු

ඉලෙක්ට්රො නික යුධ කටයුතු යනු විද්යුරත් චුම්භක වර්ණාවලිය කාර්යක්ෂමව භාවිත කරමින් ප්රකතිපාක්ෂිකයන් විසින් එම මාධ්යය භාවිත කිරීම අවහිර කරන අතර සුහද බලකායන් විසින් එහි භාවිතය වැඩි දියුණු කිරීමේ ක්රිනයාදාමයයි.මෙහි අංශ තුනක් ඇති අතර ඒවා නම් , ඉලෙක්ට්රොතනික සහයෝගීතාවය , ඉලෙක්ට්රොඑනික ප්ර හාරය හා ඉලෙක්ට්රො නික ආරක්ෂාවයි.

ඉලෙක්ට්රොයනික සහයෝගීතාව

[සංස්කරණය]

ඉලෙක්ට්රොයනික සහයෝගීතාවය යනු ප්රරතිපාර්ෂවයන්ගේ විභව බාධක හෝ ඉලක්ක හඳුනා ගැනීම හෝ අවහිර කිරීම සඳහා යුධ භූමියේදී විද්යුරත් චුම්භක වර්ණාවලියේ අක්‍රීය භාවිතයයි. මෙම බුද්ධිමය ක්රිරයාවලිය ENINT ලෙස හැඳින්වෙන අතර ප්ර්හාර එල්ල කිරීම පාලක පද්ධති මගින් ඍජුව හෝ බර අවි හා ගුවන් ප්රNහාර සඳහා මෙන්ම යුධ භූමියේ විශේෂ ස්ථානයකට හෝ අරමුණකට මිත්ර සේනා මෙහෙයවීම සඳහා භාවිතා කෙරේ.ඊට අමතරව ඉලෙක්ට්රොථනික ප්රතහාර හෝ ඉලෙක්ට්රොඅනික ආරක්ෂා ක්රි යාවන්හි පදනම ලෙසද භාවිතා වේ.

ES අක්රී්යව භාවිතාවන නිසා ඉලෙක්ට්රොරනික ක්රිදයාදාමයන් නිරීක්ෂණය මගින් ඉලක්කය රහිතවද කටයුතු කළ හැක. ESE උපක්රිමික අංශය වන SIGINT අඛණ්ඩව ලෝකයේ රටවල්වලින් ප්රහතිපාර්ශවයේ ඉලෙක්ට්රොපනික උපකරණ හෝ යුධ උපක්රNම පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීමට භාවිතා වේ.

ES සඳහා භාවිතා වූ පැරණි පදයක් වන්නේ විද්යූකත් සහයෝගීතා මිනුම් යන්නයි.

ඉලෙක්ට්රොඳනික ප්ර හාරය

විද්යූ්ත් චුම්භක වර්ණාවලියේ සක්රීයය හෝ අක්රී‍ය භාවිතය මගින් ප්රනතිපාර්ෂවයක් මගින් එය භාවිතා කිරීම වළක්වාලීමේ ක්රිවයාවයි.

• සක්රීරය EA වලට අවහිර කිරීම , මුලා කිරීම, සක්රීයය ප්රබතිබාධනය හා EMP භාවිතය අඩංගුය. • අක්රීරය EA බැලූන ,රේඩාර් පරාවර්තක ,ෆැරඩේ කුටීර ,පියාසර මායාවන් හා රහස් කටයුතු ආදී ක්රිළයාකාර කම් අඩංගු වේ.

EA මෙහෙයුම් ඒවායේ සක්රීඅය සම්ප්රේාෂණය නිසා ප්රයතිපාර්ෂවයක් විසින් හඳුනා ගැනීමට ලක් විය හැක. නූතන EA තාක්ෂණය ඉහළ ලෙස වර්ගීකරණය වී ඇත. ඉලෙක්ට්රොවනික් ප්රමති මිනුම් යන්නද මේ සඳහා භාවිතාවන පැරණි පදයකි.

ඉලෙක්ට්රොසනික ආරක්ෂාව

ඉලෙක්ට්රොසනික ආරක්ෂාව යටතට සුහද පාර්ෂවයේ පුද්ගලයන් පහසුකම් උපාංග හෝ අරමුණු ආරක්ෂා කිරීම මගින් ප්රආතිපාර්ෂවයේ ඉලෙක්ට්රොෙනික ක්රිහයාකාරකම් අඩාල කිරීම අයත් වේ. EP සුහද පාර්ෂවයන් එම පාර්ෂවයේම EA වලින් ආරක්ෂාවීම සඳහා ද ක්රියයාකර විය හැකිය.

• සක්රීෂය EP යටතට රේඩියෝ උපාංගවල තාක්ෂණික නවීකරණය වැනි ක්‍රියාකාරකම් අයත්ය. ( සංඛ්යාෂත තීව්රරව පැවතුණු වර්ණාවලිය වැනි ) • අක්රී ය EP යටතට ක්රියයාකරුවන්ගේ අධ්යාැපනය වැනි ක්රිවයාකාරකම් හා (දැඩි විනය ක්රිඅයාකාරකම් ) හා නවීකරණය වූ යුධ භූමි උපක්රයම හා මෙහෙයුම් අයත් වේ. • EP සඳහා භාවිතා වූ පැරණි පද අතරට EPM හා ඉලෙක්ට්රොයනික ප්ර්තිමිනුම් (ECCM) අයත් වේ.

ආශ්‍රිත

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉලෙක්ට්‍රොනික යුද්ධ කටයුතු
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?