For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉන්ටෙල්.

ඉන්ටෙල්

ඛණ්ඩාංක: 37°23′16.54″N 121°57′48.74″W / 37.3879278°N 121.9635389°W / 37.3879278; -121.9635389

ඉන්‍‍ටෙල් කෝපරේෂන්
වර්ගයපොදු
ස්ථාපිතයMountain View, California (1968)
ප්‍රාරම්භකගෝර්ඩ්න් ඊ. මුවර්
‍රොබට් නොයිස්
මූලස්ථානයSanta Clara, California, U.S.
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්Jane E. Shaw
(Chairman)
Paul S. Otellini
(President and CEO)
කර්මාන්තයඅර්ධ සන්නායක
නිෂ්පාදිතයන්ක්ෂුද්‍ර සකසනයs
ෆ්ලෑෂ් මතකය
මවු-පුවරුව චිප්සෙට්
ජාල අතුරුමුහුණත් පත
බ්ලූටූත් චිප්සෙට්
ආදායමIncrease US$ 43.623 billion (2010)
මෙහෙයුම් ආදායමIncrease US$ 16.045 billion (2010)
ශුද්ධ ආදායමIncrease US$ 11.464 billion (2010)
මුළු වත්කම්Increase US$ 63.186 billion (2010)
මුළු සමකොටසIncrease US$ 49.430 billion (2010)
සේවකයන්82,500 (January 2010)
වෙබ්අඩවියIntel.com
විකුණනු ලබන්නේසැකිල්ල:Nasdaq NYSE: INTC සැකිල්ල:Hkex සැකිල්ල:Euronext
Dow Jones Industrial Average Component
NASDAQ-100 Component

ඉන්‍‍ටෙල් කෝපරේෂන් (NASDAQ:INTC,SEHK:4335) ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම(Integrated Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්‍රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සන්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවු‍න්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල ව‍ශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්‍රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ‍ප්‍රවේගකාරී හා විප්ලවකාරී ප්‍රයෝග පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්‍රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්‍රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.

මූලාශ්‍ර

[සංස්කරණය]

| Intel_Corporation |}

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉන්ටෙල්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?