For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඉඩ්.

ඉඩ්

ප්‍රොයිඩ්ගේ රීතීන්ට අනුව - ඉඩ්

Id (අන්තර් ආශාවන්) යන්න ලතින් Groddeck's das Es, යන්නෙන් පරිවර්තනය වූවකි. ඉංග්‍රීසි ව්‍යවහාරයේ එය "it" ලෙස නම් කළ හැකි අතර super-ego හි ප්‍රතිවිරුද්ධ වචනය ද වෙයි. එය සතුටු දායක මූලධර්ම මත බල පතුරවයි.

අලුත උපන් ළදරුවකුගේ මනස Id මගින් මුළුමනින්ම පාලනය වෙයි. එනම් ළදරු සිත ඉබේ ඇති වූ සිතුවිලි මෙහෙයවීම් සහ ඉක්මන් සතුට සොයන ස්කන්ධයක් ලෙස හැඳින්විය හැක. මෙම මතයේ සිට කුඩා ළදරු මනස සහ Id මගින් පාලනය වන වැඩිහිටි පුද්ගලයෙකුගෙ මනස උපහාසාත්මක දෙඅන්තයේම පාලනයක් හේ වගකීමක් නැති ආහාර මාර්ගයකට සම කළ හැක. අපගේ මූලික මෙහෙයවීම් වන ආහාර , ලිංගික අවශ්‍යතා , ආක්‍රමණශීලී ආවේගයන් සඳහා Id හේතු වේ. එය සාදාචාරාත්මක නොවන සහ ආත්ම කේන්ද්‍රීය වන අතර වෙයි. ප්‍රීතිය හා වේදනාව මගින් පාලනය වෙයි. එයට කාලය ගැන හැඟීමක් ද නොමැත. එමෙන්ම තර්කානුකූල නොවන අතර, මූලික ව‍‍ශයෙන් ලිංගිකත්වයට නැඹුරු වූ චිත්ත ආවේගයන් වර්ධනය නොමේරූ වන අතර නැත යන්න පිළි නොගනී. Id යනු කාමාශාවන් ‍හෝ ආදර ශක්තිය වෙන් කළ ගබඩාවක් ලෙස හැඳින්විය හැක.

ප්‍රොයිඩ් විසින් Id හි ප්‍රේරණ සහ සහජ ලැදියා ප්‍රධාන කාණ්ඩ 2කට බෙදා වෙන් කළේය. එනම් ජීවිත සහ මරණ ආශයන් වෙයි. මරණ ආශයන් ගැන ප්‍රොයිඩ්ගේ ජීවිතයේ අග භාගයේ දී අධ්‍යයනය කළ නිසා එය පිළිබඳ වැඩි විස්තර නොමැත. ජීවිත ආශායන් යනු ප්‍රීතිමත් පැවැත්මකට අවශ්‍ය ආහාර ගැනීම, සංසර්ගය වැන්නක් වෙයි. මරණ ආශයන් යනු ජීවිතයේ පැවැත්ම හා ප්‍රීතියට ලබා ගැනීමට අපගේ වෙහෙස මහන්සිය නවතා දැමීමට අපගේ අවිඥානයේ ඇති වන මරණය පිළිබඳ ආශාවයි. ප්‍රොයිඩ්ට අනුව මරණය පිළිබඳ ආශාවන් අපගේ බලාපොරොත්තු සාමකාමී කරන අතර මවාපෑම්, ජනමාධ්‍යය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැනි දේ භාවිතයෙන් යාථාර්ථයෙන් මිදීමට එමඟින් උත්සාහ දරයි. වක්‍රව එය ආක්‍රමණශීලී හැසිරීම් මගින් ද එළි දැක්විය හැක.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඉඩ්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?