ඇෆ්‍රඩයිටී
ඇෆ්‍රඩයිටී | |
---|---|
වාසස්ථාන | ඔලිම්පස් කන්ද |
රෝමානු සමතුල්‍යය | වීනස් |
ඇෆ්‍රඩයිටී යනු, ආදරය, රූපසම්පත්තිය, සුඛ වේදනාව සහ, ප්‍රජනනය පිළිබඳ ග්‍රීක දෙවඟන වෙයි. ඇයගේ රෝමානු සමතුලිතය වන්නේ, වීනස් දෙවඟන වෙයි. [1] ඇය සිකුරු ග්‍රහයා අනුසාරයෙන් හැඳින්වෙයි.
ජාත්‍යන්තර | |
---|---|
ජාතික | |
වෙනත් |
- ^ ලරූස් ඩෙස්ක් රෙෆරන්ස් එන්සයික්ලොෆීඩියා, ද බුක් පීපල්, හේඩොක්, 1995, පි. 215.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.