ඇසළ
ඇසළ මාසය යනු චන්ද්‍ර මාසයකි. සිංහල මාස ක්‍රමය අනුව පොසොන් මාසයට පසු එළඹෙන මාසයයි. ශ්‍රී දළදා මාලිගාව මගින් පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඇසළ මාසයේ ආරම්භවේ.
අමතර අවධානයට
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.