For faster navigation, this Iframe is preloading the Wikiwand page for
ඇලිසන් ෆීලික්ස්.
ඇලිසන් මිචෙල් ෆීලික්ස් |
|
ජාතිකත්වය | United States |
---|
උපත | නොවැම්බර් 18, 1985 (1985-11-18) (වයස 38) ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා, එ.ජ. |
---|
නිවැසිය | සැන්ටා ක්ලරිටා, කැලිෆෝර්නියා, එ.ජ. |
---|
උස | 5 ft 6 in (1.68 m) |
---|
බර | 121 lb (55 kg) |
---|
|
ක්‍රීඩාව | ජවන හා පිටිය |
---|
ඉසව්(ව) | මීටර් 100, මීටර් 200, මීටර් 400 |
---|
|
පුද්ගලික විශිෂ්ටය (න්) | - 100 m: 10.89 s (London 2012)
- 150 m: 16.36 WB (Manchester 2013)
- 200 m: 21.69 s (Eugene 2012)
- 400 m: 49.59 s (Daegu 2011)
|
---|
|
ඇලිසන් ෆීලික්ස් (උපත: 1985 නොවැම්බර් 18) යනු එක්සත් ජනපද වෙනුවෙන් තරඟ කරන ඔලිම්පික් රන් පදක්කම් ලාභී මළල ක්‍රීඩිකාවකි. මීටර් 200 ඉසව්වේ ඇයගේ විශේෂඥ භාවය නිසා 2012 ඔලිම්පික් රන් පදක්කම ද, ඔලිම්පික් රිදී පදක්කම් 3 ක්ද ලෝක ශූරතා රන් පදක්කම් 3ක්ද හිමි කරගෙන ඇත. එමෙන්ම ඇය මීටර් 100 සහ 400 ඉසව් ද තරඟ කරන්නීය. එක්සත් ජනපද සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඇය ඔලිම්පික් රන් පදක්කම් 4ක් හිමි කරගෙන ඇත. 4 x 400 ඉසව්වෙන් රන් පදක්කම් 3ක් සහ 4 x 100 ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් වශයෙන් ඇයගේ සහාය දිවීම සඳහා වූ ඔලිම්පික් රන් පදක්කම් ලැයිස්තුව සටහන් වේ. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී 4 x 100 ඉසව්වේ ලෝක වාර්තාව පිහිට වූ එක්සත් ජනපද සහාය දිවීමේ කණ්ඩායමේ ඇයද සාමාජිකාවකි. ඒ අනුව 2012 ඔලිම්පික් වලදී ඇය හිමි කරගත් රන් පදක්කම් ගණන 3කි.
{{bottomLinkPreText}}
{{bottomLinkText}}
This page is based on a Wikipedia article written by
contributors (read/edit).
Text is available under the
CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.
{{current.index+1}} of {{items.length}}
Thanks for reporting this video!
This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you're using HTTPS Everywhere or you're unable to access any article on Wikiwand, please consider switching to HTTPS (https://www.wikiwand.com).
An extension you use may be preventing Wikiwand articles from loading properly.
If you are using an Ad-Blocker, it might have mistakenly blocked our content.
You will need to temporarily disable your Ad-blocker to view this page.
✕
This article was just edited, click to reload
Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}
Follow Us
Don't forget to rate us
Oh no, there's been an error
Please help us solve this error by emailing us at
support@wikiwand.com
Let us know what you've done that caused this error, what browser you're using, and whether you have any special extensions/add-ons installed.
Thank you!