For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඇල්බේනියාව.

ඇල්බේනියාව

ජාතික ගීය හිම්නි ෆැලැමුරිට්
ආදර්ශ පාඨය ඇල්බේනියන්ගේ විශ්වාසය ඇල්මේනුවාදයයි. (ජාතික) ඇල්බේනියාව, ඔබ මාහට ගෞරවය ලබාදෙයි. ඔබ මා හට ඇල්බේනියන් නාමය ලබාදේ
ඇල්බේනියාවේ පිහිටීම (තොල) යුරෝපියානු මහාද්වීපයේ
ගොනුව:250px-Europe-Albania.svg.png
අගනුවර සහ විශාලම නගරය ටිරානා
රාජ්‍ය භාෂාව ඇල්බේනියන්
රාජ්‍යය පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපති බුජාර් නිෂානි
අගමැති සාලි බෙරීෂා
නිදහස
ඔටෝමන් රාජධානියෙන් නොවැම්බර් 28, 1912
වර්තමාන ව්‍යවස්ථාව නොවැම්බර් 28, 1998
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කි.මී. 28,748, වර්ග හැතැප්ම 11,100
ජලය (%) 4.7%
            ජනගහනය
2009 ඇස්තමේන්තුව 36394543
ජන සංගණනය 5 379 455
ඝනත්වය වර්ග කිලෝමීටර 126.6
327.8 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව 11.864 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 6897
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 12,964 ඩොලර් බිලියන
සාමාන්‍ය 4089 ඩොලර්
ගිනි (2005) 26.7 (අඩු)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.818 (වැඩි)
මුදල් ලෙත් (සමස්ත)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .al
දුරකථන සංකේත 355

ඇල්බේනියාව දකුණු දිග යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් ලෙස මොන්ටෙනෙක් රෝ වයඹ දිගින්ද, කොසෝවෝ ඊශාන දෙසින්ද , මෙසඩෝනියා සමූහාණ්ඩුව නැගෙනහිර දෙසින්ද, ග්‍රීසිය දකුණ හා ගිනිකොණ දෙසින්ද විහිදී ඇත. එහි බටහිරින් ඇඩ්‍රියටික් මුහුදට වෙරල තීරයටත්, නිරිත දෙසින් ලෝනියෙන් මුහුදටත් සීමාවේ. ඉතාලියේ සිට ඇල්බේනියාවට ඇති දුර කි.මී. 72ට වඩා අඩු අතර ඔරන්ටෝ සමුද්‍ර සන්ධිය හරහා ඇඩ්‍රියටික් මුහුද, ලෝනියන් මුහුදට යා කරයි. ඇල්බේනියාව එක්සත්ජාතීන්ගේ, නේටෝ, ආරක්ෂාව සහ සහයෝගීතා යුරෝපානු සංවිධානය, යුරෝපානු මණ්ඩලය, ලෝක වෙළද සංගමය, ඉස්ලාමීය සම්මන්ත්‍රණ සංගමය, මධ්‍යධරණී සංගමය ආදි සංවිධාන රැසක මූලාරම්භක සාමාජිකයෙකි. ඇල්බේනියාව 2003 වර්ෂයේ සිට යුරෝපානු සංගමයේ ඵලදායි සාමාජිකයෙක් වන අතර එය EU සාමාජිකත්වය සදහා 2009 අප්‍රේල් 28 අයදුම් කර ඇත. ඇල්බේනියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා සංක්‍රමණික ආර්ථිකයකට හිමිකම් කියයි. ඇල්බේනියානු අගනුවර ටිරානා වේ. එහි රටෙහි සමස්ථ ජනගහනය මිලියන 3.6 න් 727,000 ක් ජීවත් වේ. එය මූල්‍ය මධ්‍යස්ථානය වේ. නිදහස් වෙළෙද ගිවිසුම් විදේශ ආයෝජනයට ඉඩ සලසා ඇති අතර මෙය බලශක්තිය ගොඩනැගීම හා ගමනාගමනයට බොහෝ ඉවහල් වේ.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඇල්බේනියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?