ඇම්ඩා
මෙය ශ්‍රී ලාංකික ජනතාව විසින් නිර්මාණය කරන ලද හාස්‍යජනක චරිතයකි. රාගාධික මෙන්ම තක්කඩි බවක් පෙන්නුම් කරන මේ නවයොවුන් චරිතය අලලා නිර්මාණය වුනු කතා විශාල ගණනක් වේ. විනෝදාත්මක චරිතයකි
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.